කපටි එකේ හොදම එක ඉතින්, ඔය කොට කෙල්ලො වටේ යන්නෙත් හරි පාර. මගේ යාලුවෙකුත් සෙට් වෙලා හිටිය ඔය ටයිප් කෙල්ලෙක්, ඒකි නර්ස් කෙනෙක්, කොටයි ලස්සනයි කෙල්ල, අපි එකට පන්ති යන කාලෙ ඉදන් ඒකි මාවත් දන්නව, මේකි මූ එක්ක යාලු වෙලා ඉන්න දවස්වල මාත් එක්කත් messege කරන්න පටන් ගත්ත කෑවද බිවුවද අහ අහ තනි ඇනයක් වෙන්න පටන් ගත්ත, යාලුවට එකට ඉදන් කැරි වැඩ කරන්න බැරි නිසා මං සීන් එකෙන් හෙමීට අයින් වුනා. fbත් deactivate කරල ඉන්න වුනා මාස 6ක් විතර. ඊට පස්සෙ මේකි මූත් එක්ක යාලු වෙලා ඉන්න ගමන්ම වෙන එකෙක් එක්ක සෙට් වෙලා ඉදල අහුවෙලා මුන් දෙන්නගෙ සීන් එක නැවතිලා තිබ්බ.
සැ:යු:: උසද කොටද කියල නෑ පුතේ, කෙල්ලොනම් විශ්වාස කරන්නම එපා..