මිටි මිතුරනි!! ඒයි.😁

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටනි. පොඩි පොඩි දේවල් ටිකක් අමතක වෙලා ඉන්ටවිව් එකක් ෂකබුං. ඉදිරියට ඔන්ලයින් ඉන්ටවිව් ටිකක් එනවා. ඒගොල්ලෝ ඉතින් හැමවෙලේම අපි දන්න දේවල් විතරක් අහන්නේ නෑ නේ. නැද්ද නිකං AI ගැජමැටික් එකක් ප්‍රශ්නේ අහන් ඉඳලා උත්ත්රේ ස්ක්‍රීන් එකේ පෙන්නන😁
    තව situation judgement, non verbal reasoning ෆොටෝ දාපු ගමන් උත්තර එන😁
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ohe moko bn tathwe it un ho gaala ain karanawa neda company walin Ai nisa.
    හෝගාල නං අයින්කරන්නේ නැ. ගොඩක් වෙන්නේ තියෙන වැඩ ආසියාවට අවුට්සෝස් කරලා ඉන්න උන්ට අකුලගෙන යන්න වැඩ සලස්වනවා.
    මම නං මේ කීයක් හරි වැඩියෙන් හොයාගන්න බැලුවේ. එකම තැන ඉඳලත් එපාවෙලා.😐
     
    • Like
    • Sad
    Reactions: J Starlin and NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    AI වලට දැන්මම භය වෙන්න ඕනෙද :eek:
    බය නං වෙන්න ඕන නෑ. කෝවිඩ් වලින් පස්සේ ඉන්ටවිව් ප්‍රොසෙස් එක පට්ටෙට වෙනස් වුනා. ගොඩක් දේවල් ඔන්ලයින් වෙන්නේ. මනුස්සයෙක් එක්ක කතාකරනවා වගේ නෙමෙයි ස්ක්‍රින් එකේ දෙන ප්‍රශ්ණ වලට කැමර එකකට කතාකරද්දි. මෙලෝ රහක් නෑ.🤮
     
    • Wow
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Diana Prince Popcorn GIF
     
    • Haha
    Reactions: NRTG

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    සම්මුඛ පරීක්ෂණය.

    ප්රෂ්න අංක 1: කම්පැනි එකේ මැනේජර් ගෑනි නානකොට හොරෙන් ඩක්ට් එකේ ඉදන් එබිලා බැලුවේ ඇයි?

    ප්රෂ්න අංක 2: ආච්චි ඉඩම හරහා පන්සලට දුන්න පාර ආච්චි මලාම වැහුවේ ඇයි?

    ප්රෂ්න අංක 3: නෙට් එකේ තියන ෆ්රී ඉන්ඩිකේටර් ඩොලර් 10ට විකුනුවෙ ඇයි?