මිත්්‍යාව

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    සිංහලුන්ගේ ආරම්බයත් මිත්‍යාවක් නේ බන්.
    සිංහයෙක් ගහල හැදුන ජාතියක් කියලා මහා වංශයෙත් තියෙන්නේ. 🥱
    owwa kiyala Hela yakka puththunta thadawei muchn.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    සිඩ්හළු තනිකරම මිත්‍යාව නේ බං ඕකුං ඉන්දියන් උන් වගේමයි ඒ අනිත් ජාතිය. කම්රි මිත්‍යාවේ ගිලිලා ඉන්නේ උනුත්. දෙගොල්ලොම එක වල්ලේ පොල්.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    සිංහලුන්ගේ ආරම්බයත් මිත්‍යාවක් නේ බන්.
    සිංහයෙක් ගහල හැදුන ජාතියක් කියලා මහා වංශයෙත් තියෙන්නේ. 🥱
    @N A K A M U R A muu uurek ghala apu ekek
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Mahinda-1.jpg
     
    • Haha
    Reactions: fdk and hasithayad

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මිථායාව කියන්නේ මොකද්ද ? කොහමද මිත්‍යාවයි සත්‍යයි හොයාගත්තේ ?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    මිථායාව කියන්නේ මොකද්ද ? කොහමද මිත්‍යාවයි සත්‍යයි හොයාගත්තේ ?
    සරලවම කියයන්නම්
    යම්කිසි දෙයක් කරන්න තියන නිවැරදි ක්‍රම වේදය සත්‍ය කියල හදුන්වන්න පුළුවන්. නිවැරදි ක්‍රම වේදයකට හැම මොහොතකම තාක්ෂනය කියන නම පාවිච්චි වෙනවා.
    සරලවම කිවුවොත් කතා කරන්න භාෂාවක් ඕන.මුළු ලෝකෙම සියලු භාෂා හැදිලා තියෙන්නේ එකම තාක්ෂණයකට. භාෂාවේ තාක්ෂනය හදුනා ගත්තහම ඕන භාෂාවක් පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන්. මේ තාක්ෂනය ඉගෙන නොගත් කෙනා වැරදි ක්‍රම (මිත්‍යා) අත්හදා බලලා බෂා ඉගෙනුම අනා ගන්නවා.
     
    • Like
    Reactions: lodbrok

    ප්‍රශ්නය තියෙන්නේ තමන් දන්නේ නිවැරදි ක්‍රමයමද කියන එක . කාලයකට කලින් කියපු දේවල් පස්සේ කාලයකදී වෙනස් වෙනවා . අතීතයේදී හරක් යොදාගෙන ගොවිතැන් කෙරුවා . දැන් මැෂින් යොදා ගන්නාවා . අතීතයේ මිනිස්සු මිත්‍යාව පස්සේ ගිහින්ද ?
    *** මිත්‍යාව හා සත්‍ය කියන්නේ -යම්කිසි දෙයක් කරන්න තියන නිවැරදි ක්‍රම වේදය සත්‍ය කියලා ඔබ අර්ථ දක්වපු ආකාරයට අනුවයි ..
    ඇත්තටම සත්‍ය ඔබ කියපු එකද ?
     
    • Like
    Reactions: Vitamin K

    ඔව් ඔබට එය වැටහුනේ නැති බව පේනවා. සමහර දේවල් වලට කරන්න තියෙන්නේ එකම ක්‍රමයයි.
    පලු ගහක් පොලවේ හිටෙව්වොත් පලයක් කන්න පුළුවන්.ඉස්සර ඉබේ පැලවුන.(ඒක ස්වබාව ධර්මයේ ක්‍රමය) අතින් වලක් හාරලා හිටවන එක සරලම ක්‍රමය.සරල උනාට අමාරු නිසා උපකරණ පාවිච්චි කරන්න පුළුවන්. කොහොම කලත් පලු ඇටයකින් ආපු පලු පැලයක් හිටවන්න ඕන.
    ක්‍රම අලුත් උනා පහසු කර ගත්ත කියල පරණ ක්‍රම අසාර්ථක නෑ.ඒ කොයි විදියතත් අදාල වැඩේ කරන්න පුළුවන්.
    පලු ඇටයක් තියෙනවනම් එක හිටවල පලු පලයක් කන්න පුළුවන්
    මිත්‍යාව වෙන්නේ පොල් ගෙඩියක් හිටවල පලු කන්න බලා ඉන්න එක.
    කෙනෙක් පලු අදුරන්නේ නැති නම් ඔහුට යුතුකමක් තියනවා අද්යනයක යෙදිලා පලු අදුර ගන්න.එහෙම නොකරන කෙනා මිත්‍යාවට අහු වෙනවා. නොදන්නා කමේ ප්‍රතිබිම්බය මිත්‍යාව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,028
    113
    එකමත් එක රටක
    මිථායාව කියන්නේ මොකද්ද ? කොහමද මිත්‍යාවයි සත්‍යයි හොයාගත්තේ ?
    මිත්‍යව කියන්නේ ප්‍රායෝගික නැති, තාර්කික නැති හුදු පුද්ගලික ෆැන්ටසි ඇතුලේ හදාගත්ත විෂ්වාස.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,806
    113
    සරලවම කියයන්නම්
    යම්කිසි දෙයක් කරන්න තියන නිවැරදි ක්‍රම වේදය සත්‍ය කියල හදුන්වන්න පුළුවන්. නිවැරදි ක්‍රම වේදයකට හැම මොහොතකම තාක්ෂනය කියන නම පාවිච්චි වෙනවා.
    සරලවම කිවුවොත් කතා කරන්න භාෂාවක් ඕන.මුළු ලෝකෙම සියලු භාෂා හැදිලා තියෙන්නේ එකම තාක්ෂණයකට. භාෂාවේ තාක්ෂනය හදුනා ගත්තහම ඕන භාෂාවක් පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන්. මේ තාක්ෂනය ඉගෙන නොගත් කෙනා වැරදි ක්‍රම (මිත්‍යා) අත්හදා බලලා බෂා ඉගෙනුම අනා ගන්නවා.
    නිවැරදි ක්‍රමය නිවැරදියි කියල ප්‍රාත්‍යක්ෂ කරගත්තේ කොහොමද
     
    • Like
    Reactions: neo7x and lankalk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    "ලංකාවෙන් කහකඩ තට්ටයන් වඳ වී ගිය දවසට මිත්‍යාව නැමති අඳුරු වළාව ලංකාවෙන් තුරන් වනු ඇත.":)

    -ඇලෙක්සන්ඩර් ග්‍රැහැම්බෙල්-
     
    • Like
    Reactions: lankalk

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    සරලවම කිවුවොත් කතා කරන්න භාෂාවක් ඕන.මුළු ලෝකෙම සියලු භාෂා හැදිලා තියෙන්නේ එකම තාක්ෂණයකට. භාෂාවේ තාක්ෂනය හදුනා ගත්තහම ඕන භාෂාවක් පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන්.
    :yes: :yes:
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    නිවැරදි ක්‍රමය නිවැරදියි කියල ප්‍රාත්‍යක්ෂ කරගත්තේ කොහොමද
    ඕක අදාළ වෙන්නේ සංකීර්ණ බවිතාවලට
    සරල ජීවතේ වත්තේ කුණු අතින් අහින්දත් සුද්ද වෙනවා,අතු ගෑවත් සුද්ද වෙනවා.කුණු අයින් උනාම සුද්ද කියන අවස්ථාවට එනවා කියල දන්නවා කියන්නේ ඒක නිවැරදියි නේද.ඇඟේ කුණු අතිල්ලුවහම යනවා කියන එක නිවැරදියි නේ.මිදුලේ බලු බෙට්ටක් තිබ්බොත් ඉදලෙන් අතුගාලා හරි යයිද? ප්‍රාත්‍යක්ෂ කර ගන්න ඕන නම් කෙනෙක්ට බලු බෙට්ට අතුගාල බලන්න පුළුවන් මොකද වෙන්නේ කියල.එතකොට සත්‍ය වැටහෙයි මේ සරල දේවල් හරි කියල දන්නේ තමන් ඒ දේවල් කරන තාක්ෂනය උගත් නිසා
    විද්‍යාව තුල සරල අවස්ථාවක් ගමු ගම්‍යත සන්තිති නියමය
    ගමයතව = ස්කන්ධය * තවරණය මේ වගේ දෙකදී එකින් එකට අධ්‍යනය නොකලත් අවසාන ප්‍රතිපලය තුල එක්තරා දුරකට කාර්යන් කරගන්න පුළුවන්.

    "ලංකාවෙන් කහකඩ තට්ටයන් වඳ වී ගිය දවසට මිත්‍යාව නැමති අඳුරු වළාව ලංකාවෙන් තුරන් වනු ඇත.":)

    -ඇලෙක්සන්ඩර් ග්‍රැහැම්බෙල්-
    අනුවණ කම පාරා වළල්ලක් වෙයි දවසක,
    ------ Post added on Dec 2, 2023 at 10:55 AM
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,869
    2,473
    113
    colombo
    පියෙක් නැතුව දරුවෙක් කන්‍යාවකට උපදින එකයි මරණින් උත්තානය වෙන එකයි තමයි නියම විද්‍යාව