ඉස්සර මැජික් කියන දේවල් මිනිස්සු දැක්කේ අරුම පුදුම මායා බලයකින් කරන දේවල් වගේ , එත් ඇත්තටම මෙජික් කියන්නේ කල නොහැකි දේ කල හැකි දේ විදියට පෙන්වන කලාවක් ,ඒ කලාවන් ඉගෙනගන්න පුළුවන් එහෙම නැතුව මැජික් වලට අත්බුත බලයක් තියෙන්න ඕනි නැහැ ...වැඩේ වෙලා තියෙන්නේ මෙන්න මේවගේ දේවල් (මැජික් විතරක් නෙවෙයි ) මහා බල පරාක්‍රම ,විශ්ව ශක්ති වගේ බර වචන වලින් ඉතිහාස කතා වලින් දකින මිනිස්සු ,මේවා සිද්ද වෙන්ඩ පුලුවන්න්ද බැරිද හොයන්නේ බලනේ නැතුව අනේ බලන්ඩකෝ ඒ දවස්වල කියල තමන්ගේ මිත්‍යාව අනුන්ටත් පටවන්න යනවා ...ඇත්තටම හිතල බලන්ඩ ලෝකේ සිද්ද වෙනවද මේ දේවල් ,අහල බලන්න හොයල බලන්න අදාල විෂය සම්බන්ද විද්වතුන් කියන දේ ,එහෙම නැතුව තමන්ට හිතෙන හැම දෙයක්ම හරි කියල හිතන එකඊ වැරදි ..කව්රු හරි කියනවනම් ඒවා විද්ද්යවටත් හොයාගන්ඩ බැරි අත්බුත ඇති විශාල බල සහිත දේවල් කියල , ඒ අය අද වෙනකොට තමුන් මනුෂ්‍ය වර්ගය විදියට දන්නා දේ මොනවද කියලවත් දන්නේ නැ . එහෙම අය මේක පොඩ්ඩක් බලන්ඩ
http://www.youtube.com/watch?v=eUB4j0n2UDU&fb_source=message
http://www.youtube.com/watch?v=eUB4j0n2UDU&fb_source=message