මිත්‍රවරුනි වරෙල්ලා .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    11,820
    1
    12,525
    113
    Gotham City
    කිරියෙ මෙම්බර් කෙනෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුණා ඒ කාලෙ පොත් කියවලා ගත්ත යම් කිසි ෆීලිං එකක් දැන් නැත්තෙ ඇයි වගෙ එකක් .
    මාත් ඒකට රිප්ලයි කරා කිහිප වතාවක් ,තවත් අය හොඳ අදහස් එක්කහු කරලා තිබ්බ.

    මට හිතිච්ච තව දෙයක් ඒ ත්‍රෙඩ් එකෙන් පස්සෙ.

    මන් ටිකක් ඔය කියන කාල වකවානුව ගැන පොඩි මතකයක් අවදිකරගන්න ඒ කාලෙ ගිය ගීත කතා එහෙම ටිකක් උඩින් පල්ලෙන් නැරඹුවා.
    අපෙ කාලෙ විතරක් හොඳා දැන් නරකා කියන සින්දුව වැයිමක් මන් කරන්නෙ නැහැ.
    හැබැයි මට හිතුණ දෙයක් මන් ඒ කාලෙ ඔය සිංදු අහද්දි බලද්ද් ,පොත් කියවද්දි සෙල්ලම් කරද්දි අපිට ලොකු සල්ලි කාරයො වෙන්න උවමනවක් තිබ්බෙත් නැහැ .
    එකෙන් කියවෙන්නෙ නැහැ සල්ලි හොයන්නෙ නැතිව හිඟන්නා වගෙ ඉන්නවා කියලා .
    ඒ වගෙම තමා අපිට අපෙ රට දාල වෙන රටක පැලපදියම් වෙන්න හිතුනෙත් නැහැ .
    විෂේශයෙන් ඔය වකවනුවෙ අපෙ රටෙ දරුණුවටම යුද්ධයක් තිබ්බ.
    ඒ වගෙම මෙ පොලිටිෂියන්ස් ලා හොරා කනවා සිස්ටම් චේන්ජ් කරන්න ඔන වගෙ බහුබූත මාතෘකා සමාජෙ තිබ්බෙත් නැහැ .
    පොලිටිෂියන්ස් ලාට බැන්න සහ දෙපැත්තට බෙදිල මරා නම් ගත්තා .
    ඒක කවදත් උනා නෙ.
    එත් ගොඩක්ම ඔය ඡන්ද කාලෙට විතරයි එහෙම මරාගත්තෙත් .

    නමුත් දේශපාලනය දැන් එදිනදා ජීවිතෙ මාතෘකාවක් වෙලා.

    අපිට අපෙ රට පල්ලෙහට දාල කවදක්වත් රටක පදිංචි වෙන්නවත් සිස්ටම් චේන්ජ් කරන්නවත් දේශපාලකයො හොරා කනව කියන එකවත් එදිනදා දිනපතා කතාවෙන වද වෙන දෙවල් නෙමෙ.

    මට නම් හිතෙන්නෙ මන් නිතරම චොදන කරනව වගෙ සොෂල් මීඩියාස් වල ඉම්පැක්ට් එක දරුණුවටම තියෙන නිස මෙව්ව ගැන අපි හරියට කරුණු කාරන නැතිව වද වෙනව කියලා .

    නිකන් හිතන්න ඔය ගොඩක් රට ගිය ඇයොන්ගෙත් ( සුදුසුකම් ඇතුව නැතුව ගිය සියල්ලොම ) බොහොමයක් යනව නම් යන්න ඇත්තෙ මේ සොෂල් මීඩියාස් වල කෙටි කාලීන ඩොපැමින් ස්‍රාවය ඇති කරනව පොස්ට්ස් විඩියොස් ස්ටොරීස් දැකල නොවේද ?
    ඒ වගෙම මේ දේශපලනය ගැන ඔනිවට වඩා වද වෙන්නෙත් මේ නිසාම නොවෙද ?
    හැම එකාම බල්ලො මරලා හරි කෝටිපතියො වෙන්න වී 8 පස්සෙ යන්න දඟලන්නෙ මේ නිසාම නොවෙද ?

    ගොඩක් උන්ගෙ ඔළුවට ගිහින් තියෙන්නෙ ඉගෙන ගෙන වැඩක් නැහැ සල්ලිකාරයො වෙන්න ඉගෙන ගන්න උවමනා නැහැ .
    හැම එකාම මනින්නෙ දැන් පඩිය කීයද කියලා .

    මේ විලැම්බැසි සෙරම එක්ක අපි අපෙ ආගම ධර්මෙනුත් ටික ටික ඈත් වෙලා කියලා හිතෙනවා.
    හිතලා බලපන් බෞද්ධ වෙච්ච අපි අන්තිමට පන්සල් ගිහින් තියෙන්නෙ කවද්ද ?
    අනික මෙ සොෂල් මීඩියාස් ම නිස අපි බුද්ධාගමත් එක එක විදියට ප්‍රශ්න කර කර පොරවල් වෙන්න හදනවා නේද ?


    සංවදයට විවෘතයි .
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,519
    5,448
    113
    වෙනස ඉතින් ඒ කාලේ අර රජවරුන්ට කඹුරගෙන ගෑනු දීලා පුක දීගෙන කහ තට්ටයො කියන විදියට නටාගෙන ඉන්න මානසිකත්වෙන් හිටියා. දැන් ටිකක් ලෝකෙ දැකලා කකා හිටපු මස් කට්ටට කට තුවාල වෙලා එන ලේ තමයි රහ කර කර හිටියෙ කියලා තේරෙන එක. වෙන මුකුත් නෙමෙයි.


    අපි නම් ඒ කාලෙත් මෙහෙමයි තාමත් මෙහෙමයි.ඒ කාලෙ අපිට හිනා උන උන්ට දැන් තමයි තේරෙන්න අරන් තියෙන්නෙ.


    ඒ seen එකට ඔය කියන ආතල් වල කිසිම සම්බන්ධයක් නෑ. ආතල් නම් අදටත් විදිනවා. උබ ඔය කියන්නෙ අතීත කාමය ගැන. ඒක කාටත් එහෙම තමයි අතීතය අතීතයක් නිසා
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,476
    11,303
    113
    මහනුවර
    මටත් හිතිලා තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට පුදුම දේශපාලන උනක් තියනවා. මටනං තේරුම් ගන්න බෑ ඇයි ඕක ඔච්චර කතා කර කර වාද කර කර කුනුහරප කියාගන්නේ කියලා. සරලවම තමන් කැමති පක්ෂයට උදේට ගිහින් ඡන්දෙ දාලා ආවනම් ඉවරනේ. එලකිරියේ ත් thread 10 ක් ගත්තොතින් 6-7 ක් කුණු දේශපාලන වලි විතරයි. අප්පිරියයි මටනං.
    මුන්ට තේරෙන්නේ නෑ ලංකාවේ බහුතරයක් page/group රන් කරන admin panel එකෙන් එක එක දේශපාලන පක්ෂෙන් සල්ලි අරන් අනවශ්ය තරම් දේශපාලනය සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔළු වලට පොම්ප කරනවා කියන එක.

    සෝෂල් මිඩියා කියන්නේ ම දැන් toxic ගුහාවක්. ඔතන උනේ low IQ උන් ෆේමස් චරිත වෙලා උන් තමන්ගේ පටු මෝඩ අදහස් සමාජගත කරපු ඒක. සිංහලුන්ගේ ත් හැටි දන්නවනේ, කියන ඕනි දෙයක් හිස් මුදුනෙන් පිළිගන්නවා. ඔය ඔන්ටපනු රෝගය, v8 රෝගය, යන්නන් වාලේ කොහේ හෝ රටකට "පැනීමේ" රෝගය වගේ දේවල් ආවෙම ඕකේ ප්‍රතිඵලයක් විදිහට.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    26,432
    24,549
    113
    Ratewal diyunu wentanan nidahase hithana sudu mahaththuru wage hithanta one…..

    chill eke dena deyak kaala wena deyak balan inda onenan ohoma hitiyata kamak na…

    habai itin jaathiyak hetiyata ohoma inda purudu unoth pitin ena nidahase hithana un puke arela yanta puluwan 🥱
     
    • Haha
    Reactions: BruceWayne92

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,376
    1
    25,120
    113
    කැළෑ පොජ්ජේ
    Bump
    හැමදේම ඉස්සර තිබ්බට වඩා පිරිහිලා තියෙන්නෙ...

    එහෙම එකක් නෑ..ඔය මේ ෆේස්බුක් එහෙම ඉන්න උන්ට තියෙන ගොන් සීන් එකක්...

    පට්ට ගොන් හරක් බන් ඉන්නේ...මම දැක්කා ලඟදී ගෑනියෙක් වීඩියෝ එකක් දාලා ටිපිටිප් කම්පැනි වලටයි, බිස්කට් හදන උන්ටයි ඔක්කොටම බනිනවා ඒ ගෑනි පොඩි කාලේ ඒවා හෙන රහයිලු, දැන් කිසි රසක් නෑ ලු..මෝඩ හරක්...

    රස කියන්නේ දිවේ සෙන්සර් වලින් මොලයට දෙන සිග්නල් එක interpret කරන විදිහ මිසක් absolute taste එකක් කියලා එකක් නෑ නේ..අනික මනුස්සයෙක් ලොකු වෙනකොට ඔය සෙන්සර් වැඩ කරන විදිහ පවා වෙනස් වෙනවා... මොලයට තියෙන අත්දැකීම් වෙනස් වෙනකොට ඒ රසවල් හඳුනගන්න විදිහ, ඒවාට ප්‍රතිචාර දක්වන විදිහ පවා වෙනස් වෙනවා...එතකොට සාමාන්‍යයෙන් පොඩි කාලයක් ජිවත් වුන, මොලයට අත්දැකීම් අඩු ලමයෙකුට ටිපිටිප් එකක් රසයි, අම්මෝ මරු වගේ කියලා දැනෙනකොට ඊට වඩා රසවත් දේවල් හෝ කොටින්ම ගෑනුන්ග් / පිරිමින්ගේ අහවල් එකත් කටේ ඔබන් රස අඳුරන අලි ගෑනු, පිරිමි අර පොඩි එකාට දැනෙන රස හොයනවා කියන්නේ උන් ඉතින් අමු පිස්සෝ...

    හොඳම උදාහරණය, කාටුන් උනත් එහෙමනේ...පොඩි කාලෙ අපි ටිංටිං යනකොට ඔක්කොම පැත්තක දාලා කටවල් ඇරන් බලන්නේ...මාර ආසයි..හැබැයි දැන් බැලුවොත් එහෙම බලයිද? ටිංටිං බාල වෙලාද? නෑ නේ...එකම කාටුන් එක..ඔන්න ඕකයි වෙනස..

    දේශපාලුවෝ නිසා සාපේක්ෂව රටේ ගුණාත්මක භාවය, ආර්ථිකය ඒ දේවල් සාපේක්ෂව ගොඩක් පහල ගිය බව නම් ඇත්ත..
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    448
    464
    63
    එතකොට යූටියුබ්, tv series එහෙම බලන්න නැති හින්ද ඒ ෆන්ටසි ලෝකය අපිය බලන්න තිබුනෙ පොත් වලින් විතරයි. ඒ කාලෙ මාර නිදහස්, මාර ආතල්.

    දැන් තත්වෙ වෙනස් ඉතින්. එකම දේ දැන් ඒ අයට වෙනස් විදියකට ලැබෙනව. මිනිස්සු උනාම වෙනස්වීම් වලට හැඩ ගැගෙන්න ඕනි. නැත්නම් වද වෙලා යනව 🤣. ඒ කාලෙ විතරයි හොද කියල දෙයක් නෑ.

    මොනා උනත් ඒ කාලෙ ඒ දේවලුත් මේ කාලෙ මේ දේවලුත් 2ම දකින්න වාසනාව අපේ කාලෙ අයට තිබුන.

    එහෙම එකක් නෑ..ඔය මේ ෆේස්බුක් එහෙම ඉන්න උන්ට තියෙන ගොන් සීන් එකක්...

    පට්ට ගොන් හරක් බන් ඉන්නේ...මම දැක්කා ලඟදී ගෑනියෙක් වීඩියෝ එකක් දාලා ටිපිටිප් කම්පැනි වලටයි, බිස්කට් හදන උන්ටයි ඔක්කොටම බනිනවා ඒ ගෑනි පොඩි කාලේ ඒවා හෙන රහයිලු, දැන් කිසි රසක් නෑ ලු..මෝඩ හරක්...

    රස කියන්නේ දිවේ සෙන්සර් වලින් මොලයට දෙන සිග්නල් එක interpret කරන විදිහ මිසක් absolutely taste එකක් කියලා එකක් නෑ නේ..අනික මනුස්සයෙක් ලොකු වෙනකොට ඔය සෙන්සර් වැඩ කරන විදිහ පවා වෙනස් වෙනවා... මොලයට තියෙන අත්දැකීම් වෙනස් වෙනකොට ඒ රසවල් හඳුනගන්න විදිහ, ඒවාට ප්‍රතිචාර දක්වන විදිහ පවා වෙනස් වෙනවා...එතකොට සාමාන්‍යයෙන් පොඩි කාලයක් ජිවත් වුන, මොලයට අත්දැකීම් අඩු ලමයෙකුට ටිපිටිප් එකක් රසයි, අම්මෝ මරු වගේ කියලා දැනෙනකොට ඊට වඩා රසවත් දේවල් හෝ කොටින්ම ගෑනුන්ග් / පිරිමින්ගේ අහවල් එකත් කටේ ඔබන් රස අඳුරන අලි ගෑනු, පිරිමි අර පොඩි එකාට දැනෙන රස හොයනවා කියන්නේ උන් ඉතින් අමු පිස්සෝ...

    හොඳම උදාහරණය, කාටුන් උනත් එහෙමනේ...පොඩි කාලෙ අපි ටිංටිං යනකොට ඔක්කොම පැත්තක දාලා කටවල් ඇරන් බලන්නේ...මාර ආසයි..හැබැයි දැන් බැලුවොත් එහෙම බලයිද? ටිංටිං බාල වෙලාද? නෑ නේ...එකම කාටුන් එක..ඔන්න ඕකයි වෙනස..

    දේශපාලුවෝ නිසා සාපේක්ෂව රටේ ගුණාත්මක භාවය, ආර්ථිකය ඒ දේවල් සාපේක්ෂව ගොඩක් පහල ගිය බව නම් ඇත්ත..
    දැන් කියල නෑ ඒව බලනව. සුරපප්ප වගේ ඒව බලල ගන්න ආතල් එක වෙන ඒවගෙන් ගන්න බෑ. ඒවගෙ ආතලෙක තියෙන්නෙ කාටූන් එකට වඩා හඩකැවීමෙ.
    ------ Post added on Feb 6, 2024 at 8:10 AM
     
    • Like
    Reactions: BruceWayne92

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,376
    1
    25,120
    113
    කැළෑ පොජ්ජේ


    දැන් කියල නෑ ඒව බලනව. සුරපප්ප වගේ ඒව බලල ගන්න ආතල් එක වෙන ඒවගෙන් ගන්න බෑ. ඒවගෙ ආතලෙක තියෙන්නෙ කාටූන් එකට වඩා හඩකැවීමෙ.
    ------ Post added on Feb 6, 2024 at 8:10 AM

    උඹට මම දාපු එක තේරුම් ගිහින් නෑ
     
    • Like
    Reactions: BruceWayne92

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    18,737
    4,850
    113
    ගෙදර/බෝඩිමේ
    මටත් හිතිලා තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට පුදුම දේශපාලන උනක් තියනවා. මටනං තේරුම් ගන්න බෑ ඇයි ඕක ඔච්චර කතා කර කර වාද කර කර කුනුහරප කියාගන්නේ කියලා. සරලවම තමන් කැමති පක්ෂයට උදේට ගිහින් ඡන්දෙ දාලා ආවනම් ඉවරනේ. එලකිරියේ ත් thread 10 ක් ගත්තොතින් 6-7 ක් කුණු දේශපාලන වලි විතරයි. අප්පිරියයි මටනං.
    මුන්ට තේරෙන්නේ නෑ ලංකාවේ බහුතරයක් page/group රන් කරන admin panel එකෙන් එක එක දේශපාලන පක්ෂෙන් සල්ලි අරන් අනවශ්ය තරම් දේශපාලනය සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔළු වලට පොම්ප කරනවා කියන එක.

    සෝෂල් මිඩියා කියන්නේ ම දැන් toxic ගුහාවක්. ඔතන උනේ low IQ උන් ෆේමස් චරිත වෙලා උන් තමන්ගේ පටු මෝඩ අදහස් සමාජගත කරපු ඒක. සිංහලුන්ගේ ත් හැටි දන්නවනේ, කියන ඕනි දෙයක් හිස් මුදුනෙන් පිළිගන්නවා. ඔය ඔන්ටපනු රෝගය, v8 රෝගය, යන්නන් වාලේ කොහේ හෝ රටකට "පැනීමේ" රෝගය වගේ දේවල් ආවෙම ඕකේ ප්‍රතිඵලයක් විදිහට.
    Politics කියන දේ මිනිස්සුන්ගෙ ඇඟේ කොටසක් කරල වගේ තියෙන්නෙ, නිව්ස් බැලුවත් 90%ක්ම ඒව, පාරෙ ගියත්, ඔෆිස් ගියත්, බොන්න සෙට් උනත් ඕක, ඒකෙම ඇලිල ඉද්දි මිනිස්සුන්ව manipulate කරන්න ලේසිත් ඇති, විචාර බුද්ධියක් කියල දැන් හැදෙන උන්ට නෑ, අපිටත් ඉස්කෝලෙන් අවුට් උන කාලෙ එච්චර තිබ්බෙ නැති උනාට, දැන් ඉන්න උන් තරම් හරක් ආතල් ගත්තෙ නෑ...
     
    • Like
    Reactions: BruceWayne92

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    18,778
    33,408
    113
    කිරියෙ මෙම්බර් කෙනෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුණා ඒ කාලෙ පොත් කියවලා ගත්ත යම් කිසි ෆීලිං එකක් දැන් නැත්තෙ ඇයි වගෙ එකක් .
    මාත් ඒකට රිප්ලයි කරා කිහිප වතාවක් ,තවත් අය හොඳ අදහස් එක්කහු කරලා තිබ්බ.

    මට හිතිච්ච තව දෙයක් ඒ ත්‍රෙඩ් එකෙන් පස්සෙ.

    මන් ටිකක් ඔය කියන කාල වකවානුව ගැන පොඩි මතකයක් අවදිකරගන්න ඒ කාලෙ ගිය ගීත කතා එහෙම ටිකක් උඩින් පල්ලෙන් නැරඹුවා.
    අපෙ කාලෙ විතරක් හොඳා දැන් නරකා කියන සින්දුව වැයිමක් මන් කරන්නෙ නැහැ.
    හැබැයි මට හිතුණ දෙයක් මන් ඒ කාලෙ ඔය සිංදු අහද්දි බලද්ද් ,පොත් කියවද්දි සෙල්ලම් කරද්දි අපිට ලොකු සල්ලි කාරයො වෙන්න උවමනවක් තිබ්බෙත් නැහැ .
    එකෙන් කියවෙන්නෙ නැහැ සල්ලි හොයන්නෙ නැතිව හිඟන්නා වගෙ ඉන්නවා කියලා .
    ඒ වගෙම තමා අපිට අපෙ රට දාල වෙන රටක පැලපදියම් වෙන්න හිතුනෙත් නැහැ .
    විෂේශයෙන් ඔය වකවනුවෙ අපෙ රටෙ දරුණුවටම යුද්ධයක් තිබ්බ.
    ඒ වගෙම මෙ පොලිටිෂියන්ස් ලා හොරා කනවා සිස්ටම් චේන්ජ් කරන්න ඔන වගෙ බහුබූත මාතෘකා සමාජෙ තිබ්බෙත් නැහැ .
    පොලිටිෂියන්ස් ලාට බැන්න සහ දෙපැත්තට බෙදිල මරා නම් ගත්තා .
    ඒක කවදත් උනා නෙ.
    එත් ගොඩක්ම ඔය ඡන්ද කාලෙට විතරයි එහෙම මරාගත්තෙත් .

    නමුත් දේශපාලනය දැන් එදිනදා ජීවිතෙ මාතෘකාවක් වෙලා.

    අපිට අපෙ රට පල්ලෙහට දාල කවදක්වත් රටක පදිංචි වෙන්නවත් සිස්ටම් චේන්ජ් කරන්නවත් දේශපාලකයො හොරා කනව කියන එකවත් එදිනදා දිනපතා කතාවෙන වද වෙන දෙවල් නෙමෙ.

    මට නම් හිතෙන්නෙ මන් නිතරම චොදන කරනව වගෙ සොෂල් මීඩියාස් වල ඉම්පැක්ට් එක දරුණුවටම තියෙන නිස මෙව්ව ගැන අපි හරියට කරුණු කාරන නැතිව වද වෙනව කියලා .

    නිකන් හිතන්න ඔය ගොඩක් රට ගිය ඇයොන්ගෙත් ( සුදුසුකම් ඇතුව නැතුව ගිය සියල්ලොම ) බොහොමයක් යනව නම් යන්න ඇත්තෙ මේ සොෂල් මීඩියාස් වල කෙටි කාලීන ඩොපැමින් ස්‍රාවය ඇති කරනව පොස්ට්ස් විඩියොස් ස්ටොරීස් දැකල නොවේද ?
    ඒ වගෙම මේ දේශපලනය ගැන ඔනිවට වඩා වද වෙන්නෙත් මේ නිසාම නොවෙද ?
    හැම එකාම බල්ලො මරලා හරි කෝටිපතියො වෙන්න වී 8 පස්සෙ යන්න දඟලන්නෙ මේ නිසාම නොවෙද ?

    ගොඩක් උන්ගෙ ඔළුවට ගිහින් තියෙන්නෙ ඉගෙන ගෙන වැඩක් නැහැ සල්ලිකාරයො වෙන්න ඉගෙන ගන්න උවමනා නැහැ .
    හැම එකාම මනින්නෙ දැන් පඩිය කීයද කියලා .

    මේ විලැම්බැසි සෙරම එක්ක අපි අපෙ ආගම ධර්මෙනුත් ටික ටික ඈත් වෙලා කියලා හිතෙනවා.
    හිතලා බලපන් බෞද්ධ වෙච්ච අපි අන්තිමට පන්සල් ගිහින් තියෙන්නෙ කවද්ද ?
    අනික මෙ සොෂල් මීඩියාස් ම නිස අපි බුද්ධාගමත් එක එක විදියට ප්‍රශ්න කර කර පොරවල් වෙන්න හදනවා නේද ?


    සංවදයට විවෘතයි .
    Dan wela tiyenne information overload ekak. MInisunta eka eka pathi walin data points enawa. ewa process karagena wadakata athi output ekak ganna terenne ne.

    Issara hema ekak ne. Uparima ahala pahala gam 2 3ka katha tama danne. Lokey dewal danaganna sathiyak 2k yanawa. eth mechara ahata penna enne ne. Okai wenasa

    Anika minisu constant validation hoyanawa. mama pora scen ekey innawa. ekane ban YT/SM account atogena kisi invitation ekak natuwa minisunta advice denne
     
    • Love
    Reactions: BruceWayne92

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,476
    11,303
    113
    මහනුවර
    Politics කියන දේ මිනිස්සුන්ගෙ ඇඟේ කොටසක් කරල වගේ තියෙන්නෙ, නිව්ස් බැලුවත් 90%ක්ම ඒව, පාරෙ ගියත්, ඔෆිස් ගියත්, බොන්න සෙට් උනත් ඕක, ඒකෙම ඇලිල ඉද්දි මිනිස්සුන්ව manipulate කරන්න ලේසිත් ඇති, විචාර බුද්ධියක් කියල දැන් හැදෙන උන්ට නෑ, අපිටත් ඉස්කෝලෙන් අවුට් උන කාලෙ එච්චර තිබ්බෙ නැති උනාට, දැන් ඉන්න උන් තරම් හරක් ආතල් ගත්තෙ නෑ...
    දැන් ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුවෙ උඩින්ම වැඩ කරන මාතෘකාව තමයි දේශපාලනය.
    ඉතින් ලයිෆ් එක හෙන බෝරින් සහ වයිරයෙන් පිරිලා. ගොඩාක් උන්ගේ මුණේ හිනවක් වත් නෑ දැන් දැන්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,820
    1
    12,525
    113
    Gotham City
    වෙනස ඉතින් ඒ කාලේ අර රජවරුන්ට කඹුරගෙන ගෑනු දීලා පුක දීගෙන කහ තට්ටයො කියන විදියට නටාගෙන ඉන්න මානසිකත්වෙන් හිටියා. දැන් ටිකක් ලෝකෙ දැකලා කකා හිටපු මස් කට්ටට කට තුවාල වෙලා එන ලේ තමයි රහ කර කර හිටියෙ කියලා තේරෙන එක. වෙන මුකුත් නෙමෙයි.


    අපි නම් ඒ කාලෙත් මෙහෙමයි තාමත් මෙහෙමයි.ඒ කාලෙ අපිට හිනා උන උන්ට දැන් තමයි තේරෙන්න අරන් තියෙන්නෙ.


    ඒ seen එකට ඔය කියන ආතල් වල කිසිම සම්බන්ධයක් නෑ. ආතල් නම් අදටත් විදිනවා. උබ ඔය කියන්නෙ අතීත කාමය ගැන. ඒක කාටත් එහෙම තමයි අතීතය අතීතයක් නිසා
    ඔව් එක්තරා විදියකින් අතීතකාමයක් කියලා හිතන්නත් පුළුවන් .
    එත් මන් කියන්නෙ නැහැ අතීතෙ හැම අතින්ම හොඳා දැන් සෙරොම නරකයි කියලා.
    අපෙ තෙරෙන වයස එන වකවානුවෙ ඒ කිව්වෙ 2000-2010 දශකය ඇතුලෙ අපි යුද්ධෙකින් පීඩා විඳපු අය.
    බලපන් නිකන් යුද්ධෙ තිබ්බ කාලෙ සොෂල් මීඩියාස් මේ විදියට තිබ්බා නම් තිබ්බානම් සමහරක් විට ප්‍රභාකරන් වගෙ උන්ව අපෙ උන් වීරයො කරගන්නත් ඉඩ තිබ්බා .

    මටත් හිතිලා තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට පුදුම දේශපාලන උනක් තියනවා. මටනං තේරුම් ගන්න බෑ ඇයි ඕක ඔච්චර කතා කර කර වාද කර කර කුනුහරප කියාගන්නේ කියලා. සරලවම තමන් කැමති පක්ෂයට උදේට ගිහින් ඡන්දෙ දාලා ආවනම් ඉවරනේ. එලකිරියේ ත් thread 10 ක් ගත්තොතින් 6-7 ක් කුණු දේශපාලන වලි විතරයි. අප්පිරියයි මටනං.
    මුන්ට තේරෙන්නේ නෑ ලංකාවේ බහුතරයක් page/group රන් කරන admin panel එකෙන් එක එක දේශපාලන පක්ෂෙන් සල්ලි අරන් අනවශ්ය තරම් දේශපාලනය සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔළු වලට පොම්ප කරනවා කියන එක.

    සෝෂල් මිඩියා කියන්නේ ම දැන් toxic ගුහාවක්. ඔතන උනේ low IQ උන් ෆේමස් චරිත වෙලා උන් තමන්ගේ පටු මෝඩ අදහස් සමාජගත කරපු ඒක. සිංහලුන්ගේ ත් හැටි දන්නවනේ, කියන ඕනි දෙයක් හිස් මුදුනෙන් පිළිගන්නවා. ඔය ඔන්ටපනු රෝගය, v8 රෝගය, යන්නන් වාලේ කොහේ හෝ රටකට "පැනීමේ" රෝගය වගේ දේවල් ආවෙම ඕකේ ප්‍රතිඵලයක් විදිහට.
    ත්‍රීවිල් එකක ගියොත් ත්‍රිවිල් කාරයා ට්‍රිප් එක ඉවර වෙනකන්ම දේශපාලනෙයි සිස්ටම් එක චේන්ජ් කරන්නයි රට කර්මාන්ත අතින් ගොඩ ගන්නයි තමා කතාව .
    කඩේකට ගියත් එච්චරයි .
    පොඩි එකෙක්ගෙන් ඇහැව්වත් උනුත් කියවන්නෙ ගොඩක් ඔව්වා.
    අපෙ කාලෙ දේශපාලනය කරපු උන් හිටියා.
    අපි දෙපිලට බෙදිලා මරාගත්තා
    එත් ඡන්දෙ කාලෙ කිට්ටුව විතරයි .එතනින් පස්සෙ වැඩිය නැහැ .
    මොකද දේශපාලනය වගෙ මාතෘකාවක් ගෙදර වැඩිපුර කතාවෙන්නෙ ගෙදර පරිනත චරිතෙ වෙච්ච තාත්තා .
    තාත්තා තමා ටී වී එකෙ වාද විවාද ප්‍රොග්‍රැම් ඒ වගෙම ටී වී එකෙ හැම නිව්ස් එකක්ම ඒ වගෙම පත්තර වල දේශපාලන ලිපි තීරු වැඩියෙන් බලන්නෙ.
    ඒ හැරුණු කොට ඉතිං ඔය දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න වගෙ නොන්න බලනව දැනුමට ,එක්කො ඉස්කොලෙන් හරි කැම්පස් එකෙන් හරි කිව්වාහම .

    එත් දැන් බලපන් මෙක අංජබජල්.සොෂල් මීඩියාස් එක්ක දේශපාලනය බැහැලා ඉන්නෙ ජීවිතෙ පරිණත බවක් නැති ඇච්චො කිච්චො ටිකක්. ඉස්සර පත්තරයක් අරන් බලපු නැති උන් උනත් දැන් ෆේස්බුක් එකෙ පොස්ට් ශෙයාර් කරනව කියවනව.
    හරියට හිතන්නෙ බලන්නෙ නැහැ .කෙටි කාලීන ආතල් එකක් ගන්නව.

    මට මතකයි අර පිටකොටුවෙ නාට්ටාමි බුවෙක් පොර කරා, ඌ හම්බ කරන් ජීවිතෙ විඳිනවා ඒක වෙනම කතාවක් .එත් උන්ව සමාජගත කරලා හෙන පොරත්වයක් දෙන එක පට්ට අවුල් .
    පස්සෙ අර කොටිපති කුඹලා වගෙ එකෙක් පොර කරා
    පස්සෙ අර වී 8 ඔන්තපූනර්ලා ,
    තවත් ඉන්නවා කට්ටක් කාලා කීයක් හරි අතට අරන් වී 8 එකක් ගත්තහම දේශපාලනික ,දාර්ශනික ,ලයිෆ් කොච් ටොක්ස් දෙන
    මුන්ගෙන් තමා ඔළුව හැදෙන්නෙ .
    ------ Post added on Feb 6, 2024 at 1:38 PM
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,519
    5,448
    113
    අපෙ තෙරෙන වයස එන වකවානුවෙ ඒ කිව්වෙ 2000-2010 දශකය ඇතුලෙ අපි යුද්ධෙකින් පීඩා විඳපු අය.
    ඒකෙ බලපෑම ඇත්තට ම ජාතිය සහ ඉන්න ප්‍රදේශය මත රදා පැවතුන දෙයක් කියලා මට නම් හිතෙන්නෙ. මායිම් ගම්මාන වල හිටියෙ නැති නිසාත් සිංහල නිසාත් අපට උනු බලපෑම ටිකක් අඩුයි. අනික අපි ඒ කාලෙ හිටපු වයසත් බලපානවනෙ. උබලට ඒ කාලෙ ලොකු ප්‍රශ්න නෑ හම්බ කරන්නෙ කොහොමද ලමයින්ට කන්න දෙන්නෙ කොහොමද politics තමන්ට බලපාන්නෙ කොහොමද කියන දේවල්. ඒ ප්‍රශ්න උබලගෙ දෙමව්පියොන්ට තිබුනා. පොඩි කාලෙ අතීතකාමය රසවත් විදියට දැනෙන්න එක හේතුවක් තමයි පොඩි ලමයි නිසා ආර්ථිකමය සහ දේශපාලනික දේවල් වලට තියෙන නැඹුරුව අඩුකම. ඒ ඔක්කොම ප්‍රශ්න එන්නෙ ලොකු වෙද්දි පවුල් පන්සල් වෙද්දි තමයි
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    1,298
    1,507
    113
    20
    අනික මෙ සොෂල් මීඩියාස් ම නිස අපි බුද්ධාගමත් එක එක විදියට ප්‍රශ්න කර කර පොරවල් වෙන්න හදනවා නේද ?

    අර තිත්තගල්ලේ හාමුදුරුවෝ කරන program series එකේ අය අහන ප්‍රශ්න දැක්කම පිස්සු හැදෙනවා

    උන් නම් සතුටින් ඉන්න උන් වෙන්න බෑ