මිනිසුන් අතර පමණක් නොව සතුන් අතරද මිත්‍රත්වය පවතී.
නමුත් මිනිසුන්ට සාපේක්ෂව බැලීමේදී සතුන් ඉතා පහසුවෙන් එකිනෙකා අතර බැදීම් ඇති කරගැනීමට සමත් වේ.
වෙනස් සත්ත්ව විශේෂ වලට අයත් වුවත් ඔවුන් අතර ඇති බැදීම් නම් පුදුමාකාරය.
තණ්හා ආශාවන් හා වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා වලින් පීඩිත වූ සිත් ඔවුනට නොමැත.
එළකිරියේ ඉන්න යාළුවොත් මේ වගේ තමයි.
සැබවින් හමු නොවුනත් අප අතර ඇති මිතුදම් සුන්දරයි.
ඒ සුන්දර මිතුදම් සදාකල් අප සිත් තුළ රැඳේවා.........!!




Thank you.