මිතුදම් (Friendship)

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka


මිනිසුන් අතර පමණක් නොව සතුන් අතරද මිත්‍රත්වය පවතී.
නමුත් මිනිසුන්ට සාපේක්ෂව බැලීමේදී සතුන් ඉතා පහසුවෙන් එකිනෙකා අතර බැදීම් ඇති කරගැනීමට සමත් වේ.
වෙනස් සත්ත්ව විශේෂ වලට අයත් වුවත් ඔවුන් අතර ඇති බැදීම් නම් පුදුමාකාරය.
තණ්හා ආශාවන් හා වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා වලින් පීඩිත වූ සිත් ඔවුනට නොමැත.

001fl.jpg


002hqp.jpg


003ov.jpg


004oo.jpg


0052dh.jpg


005kmu.jpg


006pt.jpg


007xhe.jpg


008yt.jpg


009kl.jpg


010mg.jpg


011evj.jpg


0122a.jpg


0123p.jpg


012gj.jpg


0132o.jpg


013pbn.jpg


0142u.jpg


0143r.jpg


014sjx.jpg


0152sd.jpg


015ju.jpg


017r.jpg


018tq.jpg


019aa.jpg


48566603.jpg


020epe.jpg


021cs.jpg


022vi.jpg


023nrx.jpg


024psc.jpg


026gl.jpg


042vi.jpg


30300183.jpg


24413056.jpg


10164189.jpg


027n.jpg


64417691.jpg


050odt.jpg


72377846.jpg


19008219.jpg


71088604.jpg


24461868.jpg


unlikelyanimalfriendshij.jpg


unlikelyanimalfriendshiv.jpg


92676225.jpg


129ck.jpg


040ga.jpg
025iz.jpg


එළකිරියේ ඉන්න යාළුවොත් මේ වගේ තමයි.
සැබවින් හමු නොවුනත් අප අතර ඇති මිතුදම් සුන්දරයි.
ඒ සුන්දර මිතුදම් සදාකල් අප සිත් තුළ රැඳේවා.........!!


:D:D:D
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගොඩක් වෙලාවට සතුන් අතර ඇතිවෙන්නේ නියම මිතුදමක් ආදරයක්, ඒත් මිනිස්සු කියන්නේ අමුතුම සත්ව කොටසක්. ගොඩක් වේලාවට මේ විදිහට හිටියත් හිතින් වෛරකරනවා වෙන්න පුළුවන්. සැබෑ මිත්‍රයින් හඳුනාගැනීම ගොඩක් අමාරු දෙයක්.
     
    • Like
    Reactions: chathu_ac

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලස්සනම ලස්සන පික් ටිකක්ක් සත්තු උනත් කොයි තරම් ආදර්ශයක් දෙනවද අපට
    ඔබත් ඉතාම හොද මිතුරෙක් තැන්ක්ස් සහෝ මේවා අපත් සමග බෙදා ගත්තට :):):):)
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    එළකිරියේ ඉන්න යාළුවොත් මේ වගේ තමයි.
    සැබවින් හමු නොවුනත් අප අතර ඇති මිතුදම් සුන්දරයි.
    ඒ සුන්දර මිතුදම් සදාකල් අප සිත් තුළ රැඳේවා.........!!

    :yes::yes::yes::yes:

    maxxxxa pics ah!
    keep it up.... thanx..
    5+
    11.gif

     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ලස්සන පින්තුර ටිකක් සහෝ... සිරාවටම ලස්සනයි මේ වගේම මේ ලෝකේ හැම පුද්ගලයාම ඉන්නවා නම් කොච්චර වටිනවද
    sampb0b965be623dff3b.jpg