මිතුදම හොදයි අහිමි වෙනවට වඩා

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
    පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
    රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී
    මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී
    සීතාවියක් හින්දා රෑ නෑ නිදී
    ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී
    කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී

    පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
    උන්මාද ගීතේද ගැයුවේ ඔයා
    ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි
    මේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා
    හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
    හිතවත් කමක් නේද දැනුනේ කියා
    කවදා ද ඉටුවන්නෙ මේ ප්රාර්ථනාවන්
    දුක් ගින්දරේ හීන ඇවිලී ගියා

    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
    පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
    රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී
    මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී
    සීතාවියක් හින්දා රෑ නෑ නිදී
    ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී

    මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ
    එක හිනයක් ගාව මම නැවතිලා
    තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ
    බෑ දැන් කියාගන්න හිත ගොළුවෙලා
    දැනගත්තදා ඈත වෙන්වී ගියාදෙන්
    හැමදාම විඳවන්න මා මෙහි තියා
    නොකියාම ඉන්නම් මගේ ප්රාර්ථනාවන්
    මිතුදම් හොඳයි අහිමි වෙනවාට වඩා


    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
    පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
    රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී
    මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී
    සීතාවියක් හින්දා රෑ නෑ නිදී
    ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී




    මෙහෙම හිටපු පිරිස් සිටීද?
    හිටියනමි එහෙම හිටපු එකෙන් වැඩක් උනාද?
     
    • Love
    Reactions: bruges

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,472
    1
    32,173
    113
    - උඩරට -
    sri lanka wow GIF by Viber
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Friends with Benefits gana liyapu sinduwak neda?
    ටිකක් ඒ වගේ
    Ow bn eci ciwwa api yaluwo wage imu cyla
    හැමොම ඒක අහලා තියෙනවා වගේ 😂😂
    වාසි සහිත යාළුවෝ විදිහට ඉමු ද කියලා අහන්න
    @AhhhCapaCapa
    :rolleyes: api mokkuda bn apita koinnda kello
    Same brother
    උබට කන්ෆිඩන්ස් නෑනෙ එහෙම කියන්න. උබ ගෑනියක් වගේනෙ
    උබ අහලා තියෙනවද
     
    • Sad
    • Haha
    Reactions: 2by2 and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබට කන්ෆිඩන්ස් නෑනෙ එහෙම කියන්න. උබ ගෑනියක් වගේනෙ
    ඇයි මන් උබේ අම්මාගෙන් අහපු එක මදිද බන් උබට 🤭
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඇයි මන් උබේ අම්මාගෙන් අහපු එක මදිද බන් උබට 🤭
    ඇහුවට පස්සෙ ඉතින් පලයන් පොන්නයා කියලා ගහල එලවගත්තනෙ උබට
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇහුවට පස්සෙ ඉතින් පලයන් පොන්නයා කියලා ගහල එලවගත්තනෙ උබට
    උබේ අම්මා අන්තිමට මගේ බල්ලටත් නැවුන බන් 🤩