මිතුරණි මම වර්ඩ් ප්‍රෙස් ගැටලුවකින් පීඩා විදිමි

JoyWega

Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    මං වර්ඩ් ප්‍රෙස් සයිට් එකක් හදාගෙන යනවා ඒකෙ උඩම මෙන්න මේ වගේ එරර මැසේජ් එකක් පෙන්වනවා ගූගල් කරත් හරි විසදුමක් හොයාගන්න බැරිඋනා කවුරැන් හෝ පින්වතෙක් උදව් කරනු මැනවි

    [KClientError] [REQ_ERR: 401] [KTrafficClient] Something is wrong.

    Screenshot 2025-05-18 081403 copy.jpg
     
    • Like
    Reactions: Rankwitz

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    Koheda host karala tiyenne. Hosting kariyonge side eken adu paduwak nisa wena deyak. Free hosting huththak da?
    Anydesk dapan inbox hadala dennam within 10 minutes
     
    • Like
    Reactions: JoyWega

    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    Koheda host karala tiyenne. Hosting kariyonge side eken adu paduwak nisa wena deyak. Free hosting huththak da?
    Anydesk dapan inbox hadala dennam within 10 minutes
    Spacehost එකේ අවුලක් නැතිව දිව්වා කාලයක් ඊයෙ ආවෙ ලෙඩේ

    Theme එක මොකක්ද, ගත්තෙ කොහෙන්ද?
    තීම් එක ඔරිජිනල් අවුරැදු 3ක් විතර දිව්වා
    ------ Post added on May 18, 2025 at 9:57 AM

    Koheda host karala tiyenne. Hosting kariyonge side eken adu paduwak nisa wena deyak. Free hosting huththak da?
    Anydesk dapan inbox hadala dennam within 10 minutes
    කොහොමද සම්බන්ධ කරගන්නෙ යාලුවේ
    ------ Post added on May 18, 2025 at 9:59 AM

    Koheda host karala tiyenne. Hosting kariyonge side eken adu paduwak nisa wena deyak. Free hosting huththak da?
    Anydesk dapan inbox hadala dennam within 1
    Koheda host karala tiyenne. Hosting kariyonge side eken adu paduwak nisa wena deyak. Free hosting huththak da?
    Anydesk dapan inbox hadala dennam within 10 minutes
    ------ Post added on May 18, 2025 at 10:15 AM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Koko Analytics wage plugin ekak use karanawada? eka disable karala balapan. koktath file manage eke balapan error log ekak tyenawada kiyala?
    oka live nam temporary error msg eka diplay wena eka disable karanna puluwan.
    PHP INI Editor ekata gihilla 'display_errors' diable karapan.
     
    • Like
    Reactions: JoyWega

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    wp-config.php එකේ මේ ලයින් එක අප්ඩේට් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න බලන්න

    define( 'WP_DEBUG', true );

    401 කියන්නෙ Unauthorize access කියන එක. ඔයාගෙ කැස්පර්ස්කයි වයිරස් ගාඩ් එකක් එහෙම තියනවද බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් එකක් විදිහට හරි මැෂින් එකේ ඉන්ස්ටෝල් කරලා හරි?
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    612
    93
    wp-config.php එකේ මේ ලයින් එක අප්ඩේට් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න බලන්න

    define( 'WP_DEBUG', true );

    401 කියන්නෙ Unauthorize access කියන එක. ඔයාගෙ කැස්පර්ස්කයි වයිරස් ගාඩ් එකක් එහෙම තියනවද බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් එකක් විදිහට හරි මැෂින් එකේ ඉන්ස්ටෝල් කරලා හරි?
    debug on karagena thama balanna wenne
     
    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    wp-config.php එකේ මේ ලයින් එක අප්ඩේට් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න බලන්න

    define( 'WP_DEBUG', true );

    401 කියන්නෙ Unauthorize access කියන එක. ඔයාගෙ කැස්පර්ස්කයි වයිරස් ගාඩ් එකක් එහෙම තියනවද බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් එකක් විදිහට හරි මැෂින් එකේ ඉන්ස්ටෝල් කරලා හරි?
    මෙහෙම ආවා දැන් අර කෝඩ් එක දැම්මට පස්සෙ

    1747546109603.png

    debug on karagena thama balanna wenne
    1747546289259.png

    ------ Post added on May 18, 2025 at 11:01 AM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    මෙහෙම ආවා දැන් අර කෝඩ් එක දැම්මට පස්සෙ

    View attachment 250990

    View attachment 250991
    ------ Post added on May 18, 2025 at 11:01 AM
    ඔව්. ඩිබග් ලොග් එක බලන්න තමයි ඒ කෝඩ් එක දාන්නෙ. හැබැයි මේකෙ පෙන්වන්නෙ නැහැ ඔය ගැටලුවට අදාල දේ. ආයෙ ඒක False වලට මාරු කරන්න. ඔයාගෙ මොනව හරි සෙකියුරිටි එක්ස්ටෙන්ෂන් එකක් තියනවද බ්‍රවුසර් එකේ. හැමෝටම ඔහොමද පෙන්නෙ. මොබයිල් එකෙනුත් ඔහොම පේනවද?
     
    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    මා හට උදව් කිරීමට පැමිණි සියලු දෙනාට ස්තූතියි තවීශ පින්වතා පැමිණ රෝගය සුවකර දෙනු ලැබුවා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,728
    113
    මා හට උදව් කිරීමට පැමිණි සියලු දෙනාට ස්තූතියි තවීශ පින්වතා පැමිණ රෝගය සුවකර දෙනු ලැබුවා
    දැන් පුටුවෙහි හිද ගැනීමට අමාරු ඇති එහෙනන්
     
    • Haha
    Reactions: Tramadol

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    මා හට උදව් කිරීමට පැමිණි සියලු දෙනාට ස්තූතියි තවීශ පින්වතා පැමිණ රෝගය සුවකර දෙනු ලැබුවා
    වෙලා තිබුන දේත් මෙතන දැම්මනම් හොඳයි නේද?
     
    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    වෙලා තිබුන දේත් මෙතන දැම්මනම් හොඳයි නේද?
    පැය තුනක හතකර ක පමන code walai plugins walai okkma wala eka eka ewwa kara karala goda damma

    දැන් පුටුවෙහි හිද ගැනීමට අමාරු ඇති එහෙනන්
    ඔන්ලයින් මාර්ග්‍යෙන් api nisa wena apadawak na
    ------ Post added on May 19, 2025 at 12:12 PM
     
    • Haha
    Reactions: SDCR

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    Thread closed
    wp-config.php එකේ මේ ලයින් එක අප්ඩේට් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න බලන්න

    define( 'WP_DEBUG', true );

    401 කියන්නෙ Unauthorize access කියන එක. ඔයාගෙ කැස්පර්ස්කයි වයිරස් ගාඩ් එකක් එහෙම තියනවද බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් එකක් විදිහට හරි මැෂින් එකේ ඉන්ස්ටෝල් කරලා හරි?
    Wp debug walata ahu wenne na.
    Plugin ekak tiyanawa eke api eka connect wela external file set ekak feed wenawa. Api eka fail wena nisa response eka enne ara error eka. So eka wp wala error ekak newei. Theme eka hadapu ponnaya protocol follow karala na. Plugin ekak hadala license verification walata. Eka wada karanne ohoma thama.