Spacehost එකේ අවුලක් නැතිව දිව්වා කාලයක් ඊයෙ ආවෙ ලෙඩේKoheda host karala tiyenne. Hosting kariyonge side eken adu paduwak nisa wena deyak. Free hosting huththak da?
Anydesk dapan inbox hadala dennam within 10 minutes
තීම් එක ඔරිජිනල් අවුරැදු 3ක් විතර දිව්වාTheme එක මොකක්ද, ගත්තෙ කොහෙන්ද?
කොහොමද සම්බන්ධ කරගන්නෙ යාලුවේKoheda host karala tiyenne. Hosting kariyonge side eken adu paduwak nisa wena deyak. Free hosting huththak da?
Anydesk dapan inbox hadala dennam within 10 minutes
------ Post added on May 18, 2025 at 10:15 AMKoheda host karala tiyenne. Hosting kariyonge side eken adu paduwak nisa wena deyak. Free hosting huththak da?
Anydesk dapan inbox hadala dennam within 1
Koheda host karala tiyenne. Hosting kariyonge side eken adu paduwak nisa wena deyak. Free hosting huththak da?
Anydesk dapan inbox hadala dennam within 10 minutes
නැ කොහොමද ඒක තියනවද කියලා දැනගන්නෙ මට වැඩි දැනුමක් නෑKakao APIs use karanawada?
debug on karagena thama balanna wennewp-config.php එකේ මේ ලයින් එක අප්ඩේට් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න බලන්න
define( 'WP_DEBUG', true );
401 කියන්නෙ Unauthorize access කියන එක. ඔයාගෙ කැස්පර්ස්කයි වයිරස් ගාඩ් එකක් එහෙම තියනවද බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් එකක් විදිහට හරි මැෂින් එකේ ඉන්ස්ටෝල් කරලා හරි?
මෙහෙම ආවා දැන් අර කෝඩ් එක දැම්මට පස්සෙwp-config.php එකේ මේ ලයින් එක අප්ඩේට් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න බලන්න
define( 'WP_DEBUG', true );
401 කියන්නෙ Unauthorize access කියන එක. ඔයාගෙ කැස්පර්ස්කයි වයිරස් ගාඩ් එකක් එහෙම තියනවද බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් එකක් විදිහට හරි මැෂින් එකේ ඉන්ස්ටෝල් කරලා හරි?
debug on karagena thama balanna wenne
ඔව්. ඩිබග් ලොග් එක බලන්න තමයි ඒ කෝඩ් එක දාන්නෙ. හැබැයි මේකෙ පෙන්වන්නෙ නැහැ ඔය ගැටලුවට අදාල දේ. ආයෙ ඒක False වලට මාරු කරන්න. ඔයාගෙ මොනව හරි සෙකියුරිටි එක්ස්ටෙන්ෂන් එකක් තියනවද බ්‍රවුසර් එකේ. හැමෝටම ඔහොමද පෙන්නෙ. මොබයිල් එකෙනුත් ඔහොම පේනවද?මෙහෙම ආවා දැන් අර කෝඩ් එක දැම්මට පස්සෙ
View attachment 250990
View attachment 250991
------ Post added on May 18, 2025 at 11:01 AM
දැන් පුටුවෙහි හිද ගැනීමට අමාරු ඇති එහෙනන්මා හට උදව් කිරීමට පැමිණි සියලු දෙනාට ස්තූතියි තවීශ පින්වතා පැමිණ රෝගය සුවකර දෙනු ලැබුවා
වෙලා තිබුන දේත් මෙතන දැම්මනම් හොඳයි නේද?මා හට උදව් කිරීමට පැමිණි සියලු දෙනාට ස්තූතියි තවීශ පින්වතා පැමිණ රෝගය සුවකර දෙනු ලැබුවා
පැය තුනක හතකර ක පමන code walai plugins walai okkma wala eka eka ewwa kara karala goda dammaවෙලා තිබුන දේත් මෙතන දැම්මනම් හොඳයි නේද?
ඔන්ලයින් මාර්ග්‍යෙන් api nisa wena apadawak naදැන් පුටුවෙහි හිද ගැනීමට අමාරු ඇති එහෙනන්
Wp debug walata ahu wenne na.wp-config.php එකේ මේ ලයින් එක අප්ඩේට් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න බලන්න
define( 'WP_DEBUG', true );
401 කියන්නෙ Unauthorize access කියන එක. ඔයාගෙ කැස්පර්ස්කයි වයිරස් ගාඩ් එකක් එහෙම තියනවද බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් එකක් විදිහට හරි මැෂින් එකේ ඉන්ස්ටෝල් කරලා හරි?