මිතුරනි ඔබගෙන් තොරතුරු කිහිපයක් 8-)

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,626
    125,151
    113
    දෙහිවල
    මිතුරනි ඔබගෙන් තොරතුරු කිහිපයක් ඕනෑකර තිබේ.

    1. මට දැනට තිබෙන්නේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය පමණකි. එයට යතුරු පැදි පලපත්‍රයත් එකතුකරගැනීමට මා අනුගමනය කලයුතු විදි විදාන කවරේද?

    2. ජාලය තුල "Suzuki Celerio" රථයක් පාවිච්ච් කරන මිතුරන් සිටීද? එසේනම එහි ගුණ අගුණ පිළිබද තොරතුරු.

    3. මිතුරන් ලග විකිනීමට ඇති සරල ගිටාරයන් පිළිබද තොරතුරු තිබේනම් නුලේ බෙදාගන්න. මිලදීගැනීමට සාදාරන මුදලකට
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මිතුරනි මම වොල්රට් සුදු, ඔබගෙන් තොරතුරු කිහිපයක් ඕනෑකර තිබේ.

    1. මට දැනට තිබෙන්නේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය පමණකි. එයට යතුරු පැදි පලපත්‍රයත් එකතුකරගැනීමට මා අනුගමනය කලයුතු විදි විදාන කවරේද?

    2. ජාලය තුල "Suzuki Celerio" රථයක් පාවිච්ච් කරන මිතුරන් සිටීද? එසේනම එහි ගුණ අගුණ පිළිබද තොරතුරු.

    3. මිතුරන් ලග විකිනීමට ඇති සරල ගිටාරයන් පිළිබද තොරතුරු තිබේනම් නුලේ බෙදාගන්න. මිලදීගැනීමට සාදාරන මුදලකට
    customs eke unt mara calli yak neh
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මිතුරනි ඔබගෙන් තොරතුරු කිහිපයක් ඕනෑකර තිබේ.

    1. මට දැනට තිබෙන්නේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය පමණකි. එයට යතුරු පැදි පලපත්‍රයත් එකතුකරගැනීමට මා අනුගමනය කලයුතු විදි විදාන කවරේද?

    2. ජාලය තුල "Suzuki Celerio" රථයක් පාවිච්ච් කරන මිතුරන් සිටීද? එසේනම එහි ගුණ අගුණ පිළිබද තොරතුරු.

    3. මිතුරන් ලග විකිනීමට ඇති සරල ගිටාරයන් පිළිබද තොරතුරු තිබේනම් නුලේ බෙදාගන්න. මිලදීගැනීමට සාදාරන මුදලකට

    1. bike license ganin aye card eka print karala dey bike /light vehicle tick karala (need money)
    2. aulak na wage ne
    3. mona guitar da ban, me tiyena prashnat ekka
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Bike වෙනම ඉතිං ගන්න ඕන..මෙඩිකල් ඵකක් අරන් වේරහැර ගිහින් ට්‍රයල් ඵකට දවසක් දාගෙන ලර්නර්ස් කෙනෙක් ළගට යන්න.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මිතුරන් ලග විකිනීමට ඇති සරල ගිටාරයන් පිළිබද තොරතුරු තිබේනම් නුලේ බෙදාගන්න. මිලදීගැනීමට සාදාරන මුදලකට
    mekata wenama thread ekak dapan ban... salli ganne naneh thread damma kiyala gtrz...... eka gode okkoma damma ma issoi sini banisui wage.....
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බයික් නැතුව සැහැල්ලු ගත්තේ කොහොමද කියන එකනෙ ප්‍රශ්නේ

    bike , three wheel, sahallu kiyanne category 3 bn...

    bike ganna unta wheel padina baa... eee dekama aran padina unta car/ van padinna baa... 3ma wena wenama ganna ona...

    bike or 3 wheel gattama nikan padinna puluwan wenne lammaster eka witarai.... :rofl: