මිතුරනි ඔබගෙන් තොරතුරු කිහිපයක් 8-)

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    දැන් තියන ලයිසන් එකයි, උබේ අයුඩින්ටි එකයි, උප්පැනෙයි අරන් යමන් සදුදා සෙනග වැඩ්යි , ගිහින් සල්ලි ගෙවල ට්‍රයල් එක්ක් දා ගනින්, ඒක දාගේන ඔතනම ඉස්සරහ තියන ලර්නස් එකට වරෙන් අවිල්ල මේ දවසට බයික් එකක් ඔනේ කියපන්, උන් පොඩි නොට් එක්ක් දා ගන්නව, සර්ට දෙන්න මෙච්චරය්, බයික් එකට මෙචරයි කියල කියයි, වැඩේ හරි එදා උදේම පලයන් උන් බයික් එක දෙනව පොඩ්ඩ්ක් ප්‍රැක්ටිස් කරන්න. ( ඔනේන්ම් ත්‍රිවිල් දාපන් ඔහොමම, හදිසියකදි හරි එල්වන්න බැරිය)
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    2. ජාලය තුල "Suzuki Celerio" රථයක් පාවිච්ච් කරන මිතුරන් සිටීද? එසේනම එහි ගුණ අගුණ පිළිබද තොරතුරු.
    මෙහෙම සල්ලි තියාගෙන මොකටද මිනිහෝ celerio ගන්නේ

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    JjgwK0p.png

    ඔක්කොම එකම ඇඩ් එකේම දාලා....
    ►. මනාලියන් හැඩගැන්වීම.
    ►. කුකුළු කෑම විකිනීම.
    ►. පොල්කුඩු, පොල් ඉරටු, පොල් කටු මිළදී ගැනීම
    ►. ජෙනරේටර්, වතුර පොම්ප බදු දීම.
    ►. උදේට සුප්, හවසට ආප්ප.
    උත්තර දෙන්න ගිහින් කොම්පියුස් වුනා ආයිබෝං..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ලාබම පහසුම විදිය
    ලර්නස් එහෙකට ගිහිල්ල උන්ගෙ ගාන ගෙවල, ට්‍රයල් පෙන්නන දවසට 8 ගහල පෙන්නපන්
    පේපර් ලිවීම අනවශ්‍යයි



    උබට ඩිරෙක්ට් දාන්නත් පුලුවන්, ඒත් මෝටර් රත ප්‍රවාහන පනත උගෙ අම්මගෙ බූදලෙ කියල හිතන් ඉන්න
    "මෝටර් රත් පරීක්සකල" උබව ෆේල් කරන්න ඉඩ තියනව 8 නෙවෙ 88 හරියට ගැහුවත්
    මමත් ඒ කාලෙ සැහැල්ලු වාහන අරගෙන තිබුනෙ බයික් නැතුව. ඒ කාලෙ හිතාගෙන හිටියෙ බයික් පදින්නෙ මිට්ටො, මට බයික් ඕන නෑ කියලා. පස්සෙ තේරුනා බයික් පදින්නෙ මිට්ටො තමයි හැබැයි මටත් ලයිසන් තියන එක හොඳයි කියලා
    පස්සෙ බයික් ලයිසන් මාත් ගත්තා

    වේරැහැර ගිහිං මම ඩිරෙක්ට් දැම්මෙ. හැබැයි ට්‍රයල් පෙන්නන්න එතන තියන පොඩි ලර්නර්ස් කාරයෙක්ගෙන් බයික් එකක් ගත්තා. 1500ක්ද කොහෙද ඌට දුන්නා
    එදා ට්‍රයල් සෑහෙන තිබ්බා දවසක්, 8 ගැහුවා හැබැයි පාරෙ ට්‍රයල් පෙන්නන්ත් ඕන කියලා අපිව ඒ පැත්තෙ රට වටේ අරං ඇවිදලා වෙලාව මදි පාරෙ ට්‍රයල් බලන්න කියලා පාරෙ ට්‍රයල් බලන්නෙ නැතුව ලයිසන් එක දුන්නා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    JjgwK0p.png

    ඔක්කොම එකම ඇඩ් එකේම දාලා....
    ►. මනාලියන් හැඩගැන්වීම.
    ►. කුකුළු කෑම විකිනීම.
    ►. පොල්කුඩු, පොල් ඉරටු, පොල් කටු මිළදී ගැනීම
    ►. ජෙනරේටර්, වතුර පොම්ප බදු දීම.
    ►. උදේට සුප්, හවසට ආප්ප.
    උත්තර දෙන්න ගිහින් කොම්පියුස් වුනා ආයිබෝං..


    🤣
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,623
    113
    Colombo, Sri Lanka
    මිතුරනි ඔබගෙන් තොරතුරු කිහිපයක් ඕනෑකර තිබේ.

    1. මට දැනට තිබෙන්නේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය පමණකි. එයට යතුරු පැදි පලපත්‍රයත් එකතුකරගැනීමට මා අනුගමනය කලයුතු විදි විදාන කවරේද?

    2. ජාලය තුල "Suzuki Celerio" රථයක් පාවිච්ච් කරන මිතුරන් සිටීද? එසේනම එහි ගුණ අගුණ පිළිබද තොරතුරු.

    3. මිතුරන් ලග විකිනීමට ඇති සරල ගිටාරයන් පිළිබද තොරතුරු තිබේනම් නුලේ බෙදාගන්න. මිලදීගැනීමට සාදාරන මුදලකට
    සාහිත්‍යම කෘතියක් කියෙව්වා වගේ හැගීමක් එනවා මිතුර ....... :love2: