මිතුරියක් වූ පෙම්වතිය....................!!

Mrsaata

Member
Jul 13, 2011
252
32
0
මිතුරියක් වූ පෙම්වතිය....................!!

:love::love:
පෑහෑසර නුවන් දල්වා.... දෙ අත් එකිනෙක පටලා..........
එක්ව යන්නනට වරම් නති වු ලොකයේ..........
නාදුනන මිතුරන් වී ඈත අපද අද...

මොලකෑටි ඔබේ සුරතින් ....
මගේ හිස පිරිමදින ඒ සිහිනය....
සෑබෑවක් නොවුනත් අද...
මතකයන් ඈත මා ඉදිරියේ...
ඔබටත් එය එසේමද?

නෙක දනන් නෙත් අතර නෑත..
ඔබ නෙත දකුමට වරම් මට.........,
පවසන්න ගිම්හානය,
ආවෙ අයිද ඔබ ඉක්මනින්...
වසන්තය නිම වන්නටත් පෙර.......
අගේ ලොව වෙත????????
 

dulaniresha

Member
Aug 31, 2010
216
5
0
11.gif
11.gif
11.gif
ela machan wirahawa hondata danena nirmanayak
:):)
 

Mrsaata

Member
Jul 13, 2011
252
32
0
:):):):):)අනේ මචන්ලා, මම දන්නේ නෑ comments වලට වෙන වෙනම like කියල දාන්න.. ස්තූතියි comment කරපු හෑමොටම.....
 

Mrsaata

Member
Jul 13, 2011
252
32
0
මේක මම ලිව්වෙ මම ආදරේ කරපු කෙල්ල මට අපි යලුවො වගේ ඉමු කිව්ව දවසේ....එදා බන් මගේ හීන ඔක්කොම මකිල ගියා වගේ දනුනා...එයා මට අදරේ කරල නෑ..... යලුවො වගේ ඉමු කිව්වා...දෑන් එයා යලුවෙක් විදියටවත් මා එක්ක කතා කරන් නෑ..:(:(:(:(:(කමක් නෑ බන්.. එයා සතුටින් නම් එච්චරයි....:):):):):)
 

dulaniresha

Member
Aug 31, 2010
216
5
0
:):):):):)අනේ මචන්ලා, මම දන්නේ නෑ comments වලට වෙන වෙනම like කියල දාන්න.. ස්තූතියි comment කරපු හෑමොටම.....

:eek::eek::eek:mokadda ban lyk karanna kiyanne meka FB nemei :lol::rofl::P