හදවත ඉල්ලා නොලැබුණු විටදි
දහසක් සිතුවිලි මා හද තුල කැලඹී
මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමි
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී
ඔය නෙතු අග රැඳී තිබූ
නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලී
සෙනෙහස කීවා
හදවත ඉල්ලා නොලැබුණු විටදි
දහසක් සිතුවිලි මා හද තුල කැලඹී
මතු අප උපදින භවයේ
යලි හමුවේවා
ඔය නෙතු අග සිසිල දැනී
මට ළංවේවා
හදවත ඉල්ලා නොලැබුණු විටදි
දහසක් සිතුවිලි මා හද තුල කැලඹී
මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමි
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී
(ehema kiwwata lesiyakata amataka karannet na itin
)
දහසක් සිතුවිලි මා හද තුල කැලඹී
මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමි
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී
ඔය නෙතු අග රැඳී තිබූ
නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලී
සෙනෙහස කීවා
හදවත ඉල්ලා නොලැබුණු විටදි
දහසක් සිතුවිලි මා හද තුල කැලඹී
මතු අප උපදින භවයේ
යලි හමුවේවා
ඔය නෙතු අග සිසිල දැනී
මට ළංවේවා
හදවත ඉල්ලා නොලැබුණු විටදි
දහසක් සිතුවිලි මා හද තුල කැලඹී
මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමි
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී
(ehema kiwwata lesiyakata amataka karannet na itin
)