මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමි......

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    හදවත ඉල්ලා නොලැබුණු විටදි
    දහසක් සිතුවිලි මා හද තුල කැලඹී
    මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමි
    නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී
    ඔය නෙතු අග රැඳී තිබූ
    නිල්මිණි ඡායා
    දැක මා හදවත සසැලී
    සෙනෙහස කීවා
    හදවත ඉල්ලා නොලැබුණු විටදි
    දහසක් සිතුවිලි මා හද තුල කැලඹී
    මතු අප උපදින භවයේ
    යලි හමුවේවා
    ඔය නෙතු අග සිසිල දැනී
    මට ළංවේවා
    හදවත ඉල්ලා නොලැබුණු විටදි
    දහසක් සිතුවිලි මා හද තුල කැලඹී
    මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමි
    නොපිරූ පෙරුමන් පුරලා කුමටද ළතැවී

    (ehema kiwwata lesiyakata amataka karannet na itin :yes:)



     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    මිනිස්සු ජිවිතේට එනවා යනවා.එවා ගැනම කල්පනා කරලා මේ ලබුන වටිනා ජිවිතේ නාස්ති කර ගන්න එපා අමතක කරලා.ඔයාගේ ගමන යන්න එතකොට ඔයා පතන විදිහේ හොද කෙනෙක් ලැබ්වි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1633707703186.jpeg