අපේ එකෙක්ට මෝල වැඩිකමට ස්කූල් යුනිෆෝර්ම් එකෙන්ම ගිහින් පත්තර කඩෙන් A to Z පත්තරේ ඉල්ලුවා..
කඩේ අයියා අහපි "ඇයි මල්ලි ස්කෝලෙන් ගෙන්න කිව්වද" කියලා...
කට උත්තර නැත 
ඒ කාලේ A to Z පත්තරේ නැගලා ගියේ...අපේ එකෙක්ට මෝල වැඩිකමට ස්කූල් යුනිෆෝර්ම් එකෙන්ම ගිහින් පත්තර කඩෙන් A to Z පත්තරේ ඉල්ලුවා..

![]()

Siratwat ay ban dan A- Z dan naha neda?![]()
ඒ කාලේ A to Z පත්තරේ නැගලා ගියේ...අපේ එකෙක්ට මෝල වැඩිකමට ස්කූල් යුනිෆෝර්ම් එකෙන්ම ගිහින් පත්තර කඩෙන් A to Z පත්තරේ ඉල්ලුවා..
කඩේ අයියා අහපි "ඇයි මල්ලි ස්කෝලෙන් ගෙන්න කිව්වද" කියලා...
කට උත්තර නැත
![]()

උබලගේ ඔය වගේ සීන් ඉස්කෝලෙදී මාට්ටු වෙලා නැද්ද? එක පාරක් අපේ ඉස්කෝලේ ඔය වගේ සීන් එකක් වුනා.හිටපු ගමන් බෑග් චෙක් කරනවනේ,ඒ වගේ සීන් එකක් ගිහින් කොල්ලෙක් ගෙනාපු වැල සීඩී වගයක් මාට්ටු වෙලා. පන්තිභාර මැඩම්ට, මැඩම් අහලා මොනාද මේ කියලා මු කියලා සූර පප්පා කියලා. මැඩමුත් අහ් එහෙමද එහෙනම් අපේ පොඩි බබාලා දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නට පෙන්නලා ගේන්නම් කියලා අරන ගිහින්. එපා කියන්නත් බෑනේ, කිවුවොත් මාට්ටු නෙ, ඉතින් මැඩම් ගෙදර ගිහින් මහත්තයයි බබාලා දෙන්නත් එක්ක සූර පප්පා බලන්න සෙට් වෙලා. දාපු ගමන් සූර පප්පා දමාගෙන අරිනවලු කෙල්ලෙකුට.පස්සෙ ඌට උදේ රැස්වීමෙදි පිනා නෙලුව නෙලිල්ලක් සූර පප්පා රෝමන් කාරයට ගහනවා වගේ..