මිතුරි මල් පත්තරය***

GreenFuZZy

Member
Jan 31, 2015
48
3
0
මමා ප්‍රියාදරී එක බලල තියෙනව. ඒ කාලෙ තිබුන සෙනුරි පත්තරෙත් සුපිරි, ඊයේ පෙරදා ඒක පිටකොටුවෙ තියෙනව දැක්කා.
 
Last edited:

GreenFuZZy

Member
Jan 31, 2015
48
3
0
බිරිඳ කියලත් එකක් තිබුනා වගේ මතකයි. අපි ඒ කාලෙ ඉස්කොලෙ යනකොට ඕව සපත්තු අස්සෙ දාගෙන යන්නෙ. ගිහින් ඒව කෙල්ලොන්ටත් බලන්න දෙනව. උන් මරු කතා කියන්නෙ.

ඒ කාලෙ ටවුන් එකේ පරණ පත්තරකාරයෙක් හිටිය. මිනිහා 20ට හතරක් දෙනව. ඉස්කෝලෙ ඇරිල යන ගමන් මෑන්ගෙන් පත්තරේ ගෙනියනව. ඒ කාලෙ කිව්වෙ වැඩි ඈතක නෙමෙයි බොලව් 2005-2006 වගෙ කාලෙ
 
sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    :yes::yes: apitanam illapu pamawata dunna.. salli dunnam :dull:
    Uniform..???:confused:
    වැල පත්තරයක් කියෙව්වෙ නෑ අවුරුදු අට නවයකින් විතර.. එව්වා තහනම් කරලද බං දැන්..? වැලක් බලනව වගේ නෙමෙයි අමුතුම මෙව්වා එකක් එන්නෙ ඒක කියෝනකොට..:rofl:

    තවම තියෙනවා බන් දන්න තරමට නම්.. සෙනුරි, බිරිද වගේ ඒවා දැකල තියෙනවා පත්තර කඩවල...
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    උබලගේ ඔය වගේ සීන් ඉස්කෝලෙදී මාට්ටු වෙලා නැද්ද? එක පාරක් අපේ ඉස්කෝලේ ඔය වගේ සීන් එකක් වුනා.හිටපු ගමන් බෑග් චෙක් කරනවනේ,ඒ වගේ සීන් එකක් ගිහින් කොල්ලෙක් ගෙනාපු වැල සීඩී වගයක් මාට්ටු වෙලා. පන්තිභාර මැඩම්ට, මැඩම් අහලා මොනාද මේ කියලා මු කියලා සූර පප්පා කියලා. මැඩමුත් අහ් එහෙමද එහෙනම් අපේ පොඩි බබාලා දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නට පෙන්නලා ගේන්නම් කියලා අරන ගිහින්. එපා කියන්නත් බෑනේ, කිවුවොත් මාට්ටු නෙ, ඉතින් මැඩම් ගෙදර ගිහින් මහත්තයයි බබාලා දෙන්නත් එක්ක සූර පප්පා බලන්න සෙට් වෙලා. දාපු ගමන් සූර පප්පා දමාගෙන අරිනවලු කෙල්ලෙකුට.පස්සෙ ඌට උදේ රැස්වීමෙදි පිනා නෙලුව නෙලිල්ලක් සූර පප්පා රෝමන් කාරයට ගහනවා වගේ..
    :D:D

    :P:P:P:rofl::rofl::rofl::D:D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    උබලගේ ඔය වගේ සීන් ඉස්කෝලෙදී මාට්ටු වෙලා නැද්ද? එක පාරක් අපේ ඉස්කෝලේ ඔය වගේ සීන් එකක් වුනා.හිටපු ගමන් බෑග් චෙක් කරනවනේ,ඒ වගේ සීන් එකක් ගිහින් කොල්ලෙක් ගෙනාපු වැල සීඩී වගයක් මාට්ටු වෙලා. පන්තිභාර මැඩම්ට, මැඩම් අහලා මොනාද මේ කියලා මු කියලා සූර පප්පා කියලා. මැඩමුත් අහ් එහෙමද එහෙනම් අපේ පොඩි බබාලා දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නට පෙන්නලා ගේන්නම් කියලා අරන ගිහින්. එපා කියන්නත් බෑනේ, කිවුවොත් මාට්ටු නෙ, ඉතින් මැඩම් ගෙදර ගිහින් මහත්තයයි බබාලා දෙන්නත් එක්ක සූර පප්පා බලන්න සෙට් වෙලා. දාපු ගමන් සූර පප්පා දමාගෙන අරිනවලු කෙල්ලෙකුට.පස්සෙ ඌට උදේ රැස්වීමෙදි පිනා නෙලුව නෙලිල්ලක් සූර පප්පා රෝමන් කාරයට ගහනවා වගේ..
    :D:D

    :lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මල් පත්තරයක් ඉස්කෝලෙට ගෙනවා එකෙක් ආපහු සම්පුර්ණ පත්තරේ නම් ගෙදර ගෙනියන්නේ නැහැ.
    ඕ ලෙවල් කාලේ ඉංග්‍රීසි අරහං උනාට english text book එකේ වටිනාකම තියෙන්නේ පත්තරයක් ආපු දවසට.පොත ලොකුවට තියන නිසා කොල්ලෝ සේරම එදාට වැඩිපුර බලන්නේ ඉංග්‍රීසි පොත.
    ඒ කාලේ වින්ද්‍යා පත්තරේ එහෙම හරි ෆේමස්