මේක ඉස්සුවේ නම් බුකියෙන් එත් මේකේ ලොකු අර්ථයක් තියනවා කියලා හිතුනා. එළකිරියේ ඉන්න කට්ටියට මෙහෙම සිදුවීම් වෙලා ඇති. යාළුවො වගේ ඉදගෙන උම්බලගේ බෙල්ල කපන්න හදපු උන් ඇතිනේ අන්න උන් ගැන කියන්න මේ ත්රෙඩ් එක විවෘතයි. කියපල්ල බලන්න උම්බලගේ බෙල්ල කපන්න හදපු යාළුවෝ ඉන්නවද කියලා![]()

