මිතුරෝ වෙසින් සිටින සතුරෝ

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මිතුරෝ වෙසින් සිටින සතුරෝ

    මේක ඉස්සුවේ නම් බුකියෙන් එත් මේකේ ලොකු අර්ථයක් තියනවා කියලා හිතුනා. එළකිරියේ ඉන්න කට්ටියට මෙහෙම සිදුවීම් වෙලා ඇති. යාළුවො වගේ ඉදගෙන උම්බලගේ බෙල්ල කපන්න හදපු උන් ඇතිනේ අන්න උන් ගැන කියන්න මේ ත්‍රෙඩ් එක විවෘතයි. කියපල්ල බලන්න උම්බලගේ බෙල්ල කපන්න හදපු යාළුවෝ ඉන්නවද කියලා :P:P
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේක ඉස්සුවේ නම් බුකියෙන් එත් මේකේ ලොකු අර්ථයක් තියනවා කියලා හිතුනා. එළකිරියේ ඉන්න කට්ටියට මෙහෙම සිදුවීම් වෙලා ඇති. යාළුවො වගේ ඉදගෙන උම්බලගේ බෙල්ල කපන්න හදපු උන් ඇතිනේ අන්න උන් ගැන කියන්න මේ ත්‍රෙඩ් එක විවෘතයි. කියපල්ල බලන්න උම්බලගේ බෙල්ල කපන්න හදපු යාළුවෝ ඉන්නවද කියලා :P:P

    :rolleyes::rolleyes:
     
    33000W

    Member
    417535_355767587835267_650530593_n.jpg