මිථ්‍යාව වපුරන

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    දේශපාලකයෝ ප්‍රතික්ෂේප කරනව වගේම මිථ්‍යාව වපුරන මාධ්‍යත් අපේ උන් ප්‍රතික්ෂේප කරන්න ට්‍රෙන්ඩ් එකක් හැදෙන්න ඕන.
    ලෝකේ ඕනම නාලිකාවකට දේශපාලන ඇජෙන්ඩා එකක් තියෙනවා. කවුරු නෑ කිවත් ...ඒක නෙමේ ප්‍රශ්නේ ..

    මිථ්‍යාව වපුරලා මිනිස්සුන්ගේ ඔලු කන මාධ්‍ය. ගොඩක් උන් කියයි අපි නම් ටි.වි බලන්නේ නැනේ කියල. හැබැයි YouTube ,FB බලනවනේ .. ඔය කියන ආයතනවලට ඒ නම් වලින් නැතිව YT චැනල්ස් බර ගානක් අයිතියි.
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    දේශපාලකයෝ ප්‍රතික්ෂේප කරනව වගේම මිථ්‍යාව වපුරන මාධ්‍යත් අපේ උන් ප්‍රතික්ෂේප කරන්න ට්‍රෙන්ඩ් එකක් හැදෙන්න ඕන.
    ලෝකේ ඕනම නාලිකාවකට දේශපාලන ඇජෙන්ඩා එකක් තියෙනවා. කවුරු නෑ කිවත් ...ඒක නෙමේ ප්‍රශ්නේ ..

    මිථ්‍යාව වපුරලා මිනිස්සුන්ගේ ඔලු කන මාධ්‍ය. ගොඩක් උන් කියයි අපි නම් ටි.වි බලන්නේ නැනේ කියල. හැබැයි YouTube ,FB බලනවනේ .. ඔය කියන ආයතනවලට ඒ නම් වලින් නැතිව YT චැනල්ස් බර ගානක් අයිතියි.
    Wishwa karma kiyana YT guu goda mathak una. 1.1 M subs thiyenwa.

    2019 July wage video ekaka Gota kiyanne rata beraganna apu supernatural power ekak thiyena divine porak kiyala ganayek hena marketing parak dunna. Edama mn dapu comments un delete krla tibba.

    Middle East inna gaanu thma wadihryk blnne. Dn ee video eka naa delete krla. Mathak wela ada gihin baluwe:LOL:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    දේශපාලකයෝ ප්‍රතික්ෂේප කරනව වගේම මිථ්‍යාව වපුරන මාධ්‍යත් අපේ උන් ප්‍රතික්ෂේප කරන්න ට්‍රෙන්ඩ් එකක් හැදෙන්න ඕන.
    ලෝකේ ඕනම නාලිකාවකට දේශපාලන ඇජෙන්ඩා එකක් තියෙනවා. කවුරු නෑ කිවත් ...ඒක නෙමේ ප්‍රශ්නේ ..

    මිථ්‍යාව වපුරලා මිනිස්සුන්ගේ ඔලු කන මාධ්‍ය. ගොඩක් උන් කියයි අපි නම් ටි.වි බලන්නේ නැනේ කියල. හැබැයි YouTube ,FB බලනවනේ .. ඔය කියන ආයතනවලට ඒ නම් වලින් නැතිව YT චැනල්ස් බර ගානක් අයිතියි.
    Any fool can know.... The point is to understand. (y)