දේශපාලකයෝ ප්‍රතික්ෂේප කරනව වගේම මිථ්‍යාව වපුරන මාධ්‍යත් අපේ උන් ප්‍රතික්ෂේප කරන්න ට්‍රෙන්ඩ් එකක් හැදෙන්න ඕන.
ලෝකේ ඕනම නාලිකාවකට දේශපාලන ඇජෙන්ඩා එකක් තියෙනවා. කවුරු නෑ කිවත් ...ඒක නෙමේ ප්‍රශ්නේ ..
මිථ්‍යාව වපුරලා මිනිස්සුන්ගේ ඔලු කන මාධ්‍ය. ගොඩක් උන් කියයි අපි නම් ටි.වි බලන්නේ නැනේ කියල. හැබැයි YouTube ,FB බලනවනේ .. ඔය කියන ආයතනවලට ඒ නම් වලින් නැතිව YT චැනල්ස් බර ගානක් අයිතියි.