මිථ්‍යා කතා ඉතිහාසය කැළඹූ බියකරු මරණ

මරුසිරා;16118876 said:
එල එල මේවා මන් හිතන්නේ උපමා කතා ..රේප්+2

උපමා කතා නෙවෙයි මේවා තමයි ඒ කාලේ ඉගැන්නුවේ. අධ්‍යාපනික කතා. ඒවා ආවේ ආගමත් එක්ක. ඒ කාලේ තිබුන ආගමික කතා තමයි මේවා.
 
oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අංගුලිමාල;16118918 said:
    උපමා කතා නෙවෙයි මේවා තමයි ඒ කාලේ ඉගැන්නුවේ. අධ්‍යාපනික කතා. ඒවා ආවේ ආගමත් එක්ක. ඒ කාලේ තිබුන ආගමික කතා තමයි මේවා.

    සයික්ලොප්ස් ගෙ සීන් එක එහෙම තියෙන්නෙ මූවි එහෙම තියෙනව ගොඩක්!
     
    මේවගෙන් තමා මචං ගොඩක් ෆිල්ම්ස් එහෙම කරනව ඇත්තෙ...ග්‍රීසිය කියන්නෙ ඉතිං එහෙම් පිටින්ම මිත් නෙ..! :yes::yes:

    අපෝ නෑ ග්‍රීසිය තමයි අද තියන බටහිර දර්ශනය ගෙනාවෙ. ඔය තියෙන්නෙ සාමාන්‍ය ජනතාවට කියපු ආගමික කතා. ඒත් ග්‍රීසියේ හිටපු සොක්‍රටීස් කියපු කතා 90%ක් ම බුද්ධාගම වගේ. (බුදුන් දේශනා කරපු එක :D) සොක්‍රටීස් මැරුවේ දෙවියො නෑ කියපු නිසා. ඔය එක උදාහරණයක් විතරයි.
     
    සයික්ලොප්ස් ගෙ සීන් එක එහෙම තියෙන්නෙ මූවි එහෙම තියෙනව ගොඩක්!

    ෆිල්ම් නම් අනේ මන්දා. කොහොම උනත් ඒක ග්‍රීක කතා වල තියෙන්නෙ ඔඩිසි එකේ විතරයි. ඔඩිසියස් ගේ එක වික්‍රමයක්.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අංගුලිමාල;16118945 said:
    අපෝ නෑ ග්‍රීසිය තමයි අද තියන බටහිර දර්ශනය ගෙනාවෙ. ඔය තියෙන්නෙ සාමාන්‍ය ජනතාවට කියපු ආගමික කතා. ඒත් ග්‍රීසියේ හිටපු සොක්‍රටීස් කියපු කතා 90%ක් ම බුද්ධාගම වගේ. (බුදුන් දේශනා කරපු එක :D) සොක්‍රටීස් මැරුවේ දෙවියො නෑ කියපු නිසා. ඔය එක උදාහරණයක් විතරයි.

    නෑ මචං මම කිව්වෙ මම දන්න විධියට ග්‍රීක කතා ගොඩක් මිත් කියල...
     
    උඹල දන්න මේ වගෙ මොනව හරි තියෙනවනම් දාපන්කො මචෝ!!!
    :yes::yes::yes::yes:
     
    නෑ මචං මම කිව්වෙ මම දන්න විධියට ග්‍රීක කතා ගොඩක් මිත් කියල...

    ඇත්තම කියනවා නම් මචං ඔය ගොඩක් ම ග්‍රීක් මිථ්‍යා කතා ගන්නෙ හෝමර් ලියපු ඉලියඩ් සහ ඔඩිසි කියන වීර කාව්‍ය දෙකෙන් සහ හිසියඩ් ලියපු කතාන්දර වලින්. කොටින්ම කියනවා නම් අපි දන්න මිථ්‍යා කතා ගොඩක්ම ලිව්වේ එක්කෙනෙක් දෙන්නෙක්. ඒත් ඉතින් ඒ ඔක්කොම උඹ කියනවා වගේ මිථ්‍යා කතා තමයි.:yes::yes: ඒවා පොඩි ඇත්ත සිද්ධියක් අරන් ඒ වටේට ලොකු කතාවක් ගොතල හදපුව.:yes:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අංගුලිමාල;16119180 said:

    උඹ සිරා පොරක්නෙ බං...හොඳ නූලක් අමුනපංකො මචෝ!!!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ