මිථුන ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මිථුන ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ.

    මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.

    මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

    වෘෂභ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    මිථුන ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ..
    mithuna.jpg


    නර රාශියක් වූ මිථුනයෙහි මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.උපන් අය මනුෂ්‍යකම් දන්නා ජීවිතය පිළිබඳ අවබෝදයක් ඇති අනුකම්පා සහිත පුද්ගලයෙක් වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබේ.ඒ ඒ අවස්ථාවට ගැලපෙන පරිදි ක්‍රියාත්මක වීමට දක්ෂ ණුවනක් හිමිය.කථාකිරීමේදී සියල්ල දන්නා බව උඩින් පෙන්වීමට උත්සාහ ගනී.දක්ෂ චින්තකයකු නොවේ.

    සිතුවිලි නිතර වෙනස් වන චරිත බැවින් යම් වැඩක් පටන් ගතහොත් මුලින් සිතා සිටි තැනින් අවසාන නොකරයි.පරස්පර විරෝධීවේ.
    නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍යකම් දන්නා ජීවිතය පිළිබඳ අවබෝදයක් ඇති අනුකම්පා සහිත පුද්ගලයෙක් වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබේ.ඒ ඒ අවස්ථාවට ගැලපෙන පරිදි ක්‍රියාත්මක වීමට දක්ෂ ණුවනක් හිමිය.කථාකිරීමේදී සියල්ල දන්නා බව උඩින් පෙන්වීමට උත්සාහ ගනී.දක්ෂ චින්තකයකු නොවේ.

    සිතුවිලි නිතර වෙනස් වන චරිත බැවින් යම් වැඩක් පටන් ගතහොත් මුලින් සිතා සිටි තැනින් අවසාන නොකරයි.පරස්පර විරෝධීවේ.නිතරම වෘත්තීන් එකකට වඩා වැඩි ගණනක යෙදෙන අතර එකක් කරන ගමන් තව එකක් ගන සිතයි.ආලය සම්බන්ධවද බොහෝ දුරට එලෙස කටයුතු කරයි.වැඩය ඉවර කරනතුරු තමා නියැලූ කාර්යේ දක්ෂයකු ලෙස කටයුතු කරයි.කලින් පළපුරුද්දක් නැතිව වුවද අමුතුම ආකරයේ වැඩක් වුවද කිරීමට නොකැපිළෙයි.සමහරවිට ස්ත්‍රී පක්ශය නිසා බොහෝ වියදම් කර ගන්නෙක්ද වෙයි.

    බුද බලවත්ව පිහිටියේ නම් දක්ෂ කලා කාරයෙකු කිරීමට බොහෝ දුරට හැකිවේ.නවයේ පාපග්‍රහයකු නොසිටියහොත් හොඳ ආගම් භක්තියක් ඇත්තකු වෙයි.

    ගමන්යාමේ ප්‍රිය ඇත්තෙක් වේ.

    දුර්වලකම් ලෙස දැකිය හැක්කේ දවසින් දවස සිතුවිලි , අරමුණු වෙනස් කිරීමත් පටන් ගන්නා දෙයක් ඒ අයුරින්ම නිමා නොකිරීමත් නිස්කලංක බාවයක් නොතිබීමත් යන කරුණුය.

    පෙනහැලි ආශ්‍රිත රෝග වාත රෝග ආදිය පහසුවෙන් වැළඳේ.


    වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.:angry:

    මීළඟ ලිපියෙන් අපි කටක ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.:rolleyes:



     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එල දිගටම කරගෙන යමු++
    එතකොට ඔය ලග්න පලාපල ග්‍රහචාරය අනුවත් වෙනස් වෙනවා නේද?:rolleyes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මකර දාපන් බම්ප් කරන්නම් ලොවෙත් නැති වෙන්න :rofl::lol::P
    බලන් හිටපන්.මම කමතිම නැති ලග්නෙ තමා මකරෙ.ඒක ඇර අනිත් ඔක්කොම ලග්න දානව.:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලන් හිටපන්.මම කමතිම නැති ලග්නෙ තමා මකරෙ.ඒක ඇර අනිත් ඔක්කොම ලග්න දානව.:lol:

    එහෙම කෝරාන්ඩ යෙපා අයියා.... ඇයි යෙපි හොඳ නැද්ද ? :baffled::baffled:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කුම්භ සහ මීන දාපන්. මට ඔය ලග්න දෙකම තියෙනව..සමහරු මීන දාගෙන කේන්දරේ බලනව සමහරු කුම්භ දාගෙන කේන්දරේ බලනව..මටමයි වෙන්නෙ..ඉතින් දෙකම බලල දෙකෙන් බෙදල තමයි ගන්න වෙන්නෙ මට :baffled:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කුම්භ සහ මීන දාපන්. මට ඔය ලග්න දෙකම තියෙනව..සමහරු මීන දාගෙන කේන්දරේ බලනව සමහරු කුම්භ දාගෙන කේන්දරේ බලනව..මටමයි වෙන්නෙ..ඉතින් දෙකම බලල දෙකෙන් බෙදල තමයි ගන්න වෙන්නෙ මට :baffled:

    e kohomada ban lagna dekak enne
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අඩේ ඇත්ත සීන් කොන් ගොඩක් තියෙන්නේ..:rolleyes:
    ගොඩක් ස්තුති යාළුවා..:)
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    කුම්භ සහ මීන දාපන්. මට ඔය ලග්න දෙකම තියෙනව..සමහරු මීන දාගෙන කේන්දරේ බලනව සමහරු කුම්භ දාගෙන කේන්දරේ බලනව..මටමයි වෙන්නෙ..ඉතින් දෙකම බලල දෙකෙන් බෙදල තමයි ගන්න වෙන්නෙ මට :baffled:

    හුටා ඒ අයි බං ඒ???:baffled:
    අඩෝ වොල්ඩර්මොට් වගේ පොරක්නේ..ආත්ම දෙකයි හැබැයි..:oo::)
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    mage lagne okkoma wage hari....:
    "Dසිතුවිලි නිතර වෙනස් වන චරිත බැවින් යම් වැඩක් පටන් ගතහොත් මුලින් සිතා සිටි තැනින් අවසාන නොකරයි"
    meka mata thibba eth mama eka wenas kara gaththa ... :D