Jackson Anthony ජැක්සන් ඇන්තනි (An Astrological View)

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උනටා පස්සෙ හෑලි ලියන එක තමයි ඔය ජොතිශ කැරියො කරන්නෙ. ඉස්සරහට වෙන දේවල් මුකුත් කියාගන්න බෑ
    ඊලඟට එන්නේ යූටියුබ්කාරයො
    මේ හෑල්ලම දාලා වීඩියෝ එකක් කරයි
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    JA kiyanne patta naluwek ... greate buwek ...ubala uta arinne uge political scene ekata ... ewwa apita wedak ne... podikale paligu manike idan kadulla ... wage patta dramas films baluwe ape loke lassana karanna ugen patta contribution eka labuna ... ponnayo wenne nethuwa .. kata fuka wahagena hita palla thopita wediya u deyak karala thiyenawa ... thopi ponnayo karapu suttak ne...."
     
    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    උඹ කියලා තියෙන්නේ වෙච්ච දේවල් විතරනේ. මම හිතුවේ උඹ කේන්දරේ බලලා මැරෙයිද නැද්ද මැරිලද නැද්ද කියල ඇතියි කියල. :rolleyes:
    ආයේ අලුතින් මැරෙන්න දෙයක් නෑ බන්. NHSL එකේ ඉන්න ඩොකෙක් හරි නර්ස් කෙනෙක්ගෙන් අහපන් හොයල බලන්න කියලා. Brain dead වෙලා සෑහෙන කල්. අර එකෙක් කියල තිබේ පන ආවා ආයේ ඩොකාල කරපු එකක් නිසා මලා කියලා.. රෙද්ද තමා. මාත් පුදුම විදිහට කැමැති නලුවෙක්. උගේ දේශපාලන ලබ්බනම් සෙට් නෑ. ඒ නිසා ඇඩිමිට් කරා කිව්ව දවසේ ඉදන් මන් ඕක ගැන එහෙන් මෙහෙන් ඇහුව. සිහිය ආවා ටිකකින් brain dead ඒක මේ ඩොකෙක් කරපු එකක් නෙවෙයි. :rolleyes: මොලේ මැරුනම සලකන්නේ මැරුනු කෙනෙක් ගානට.. කොහෙද ඉතින් මේ මනුස්සයාගෙ ගෙදර උදවියට මනුස්සකම අමතක වෙලානේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,958
    113
    34
    Kalutara

    ගෑනි කියන්නේ දැන් හොඳටම හොඳයි කියලා

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවයත්, දීර්ඝායුෂය ත් ප්‍රාර්ථනා කරමු! 🙏🙏🙏

    මොළේ මැරිල වල දාපු අනිත් මිනිස්සුන්ටත් ඉක්මන් සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. 🙏🙏
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,958
    113
    34
    Kalutara
    අපරාදේ උබ අන්තිමට

    An Astrological View කියල දැම්මේ. එකේ අදහස අනාවැකි කියන එක කියල හිතාගෙන ඉදලා තියෙන්නේ කට්ටිය​

    an astrological view කියන්නේ අතීතේ ගැන කියන එක නම් ඕක වැඩක් තියෙන්නේ ජැක්සන් ඇන්තනීටම තමා. ඌනේ බන් කෝමා එකක ඉන්නේ. අපි නෙමෙයිනේ. 😪
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    an astrological view කියන්නේ අතීතේ ගැන කියන එක නම් ඕක වැඩක් තියෙන්නේ ජැක්සන් ඇන්තනීටම තමා. ඌනේ බන් කෝමා එකක ඉන්නේ. අපි නෙමෙයිනේ. 😪

    උබ දන්න වෙන ජැක්සන් ඇන්තනි කෙනෙක් ඉන්නවද කෝමා එකක ඉන්න? 🤔
    මම දන්න ජැක්සන් ඇන්තනි නං කෝමා එකක නෙවෙයි ඉන්නේ.
     
    • Like
    Reactions: Lovtus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,090
    113
    an astrological view කියන්නේ අතීතේ ගැන කියන එක නම් ඕක වැඩක් තියෙන්නේ ජැක්සන් ඇන්තනීටම තමා. ඌනේ බන් කෝමා එකක ඉන්නේ. අපි නෙමෙයිනේ. 😪
    ඌ කරල තියෙන්නෙ රිවිව් එකක්. ඒක නිකන් උනේ කොහොමද කියන එක ගැන ජෝතිශ්‍ය ගැන ඉගෙන ගන්න උනන්දු කෙනෙක්ට දැනගන්න ලියපු ලිපියක්. ඒකෙ අනාවැකි නෙවෙයි කියල තියෙන්නෙ.

    සිද්ධිය උනේ කොහොමද කියල භෞතික විද්‍යාවට අනුව පැහැදිලි කරන්න කිව්වම ලියනව වගේ එකක් ඒක.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ ලිපිය සම්බන්ධව විවිධ අදහස් පළවෙලා තියෙනවා දැක්කා. වෙනදා වගේ ඒ ඒ අදහසට වෙන වෙනම උත්තර බඳින්න නොහැකි වීම ගැන කණගාටුයි. අදහස් දක්වපු හැමෝටම පොදුවේ ස්තුතියි.
    මේ ලිපිය ගැන කෙටියෙන් පැහැදිළි කරනම්. මේ ලිපිය දැනට සතියකට විතර කළින් ලිව්වේ. අඩු පාඩු බලලා පළකරන්න අපහසු නිසා එහෙමම දැම්මා. සමහර විට අඩු පාඩුකම් ඇති.
    මම ජැක්සන් ඇන්තනි මහතාව පුද්ගලිකව දන්නේ නෑ. ඒ නිසා ඔහු ගැන කිසිම විදියක විශේෂ බැඳීමක් හෝ ගැටීමක් නැහැ. ජ්‍යෝතිර්වේදියෙක් විදියට වෙනත් කෙනෙකුගේ දේශපාලන ක්‍රියාකාරකම් වගේ පුද්ගලික චර්යාවන් ගැන මට විවේචනයක් නැහැ.
    ඇන්තනි මහත්මයා මේ රටේ ඉතා ප්‍රසිද්ධ කලාකරුවකු නිසාත් ඔහු පිළිබඳ තොරතුරු බොහෝ දෙනෙකු දන්නා නිසාත් ඔහුගේ ජන්ම පත්‍රය ආදර්ශ කේන්ද්‍රයක් වශයෙන් අරගෙන ජ්‍යෝතිෂ්‍ය විශයය පැත්තෙන් සලකා තමයි ලිපිය ලිවුවේ.
    එක් එක් ග්‍රහ පිහිටීම් සහ දශා කාලයන් පිළිබඳ අධ්‍යනය කරන කෙනෙකුට මේ ලිපියේ සෑහෙන තරම් වැදගත් කරුණු අන්තරගතව තිබෙන නිසා පෙර උගත් දැනුමත් ආවර්ජනය කරමින් කියවන්නේ නම් අගෙයි.
    ඇන්තනි මහතාගේ වර්ථමාන සෞඛ්‍ය තත්වය ගැන සැබෑ අවබෝධයක් තිබෙන්නේ අදාළ වෛද්‍ය වරුන්ට විනා ජ්‍යෝතිර් වේදීන් වන අපට නොවන නිසා ඒ සම්බන්ධව අප සමඟ තර්ක කිරීමෙන් ඵලක් නැත. යමෙකු තම සතුරකුගේ වූවත් අසරණ වූ අවස්ථාවක සිටින්නකුගේ මරණය ඉල්ලා සිටිනවා නම් ඌ මිනිසකු විය නොහැකිය. ම්ලේච්ඡ තිරිසනෙකුට විනා මිනිසකුට එවැන්නක් සිතන්නට බැරිය.
    ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවයත් ථිර ජීවනයත් පතමි. 🙏
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha

    උපන් වෙලාව රෑ කියලා කියනවානේද එක යූටියුබ් වීඩියෝවක.. එකේ කියන්නේ ලග්නේ කුම්භ කියලා..:confused:
     
    • Wow
    Reactions: aneasarayana