හුටා ඒ අයි බං ඒ???![]()
අඩෝ වොල්ඩර්මොට් වගේ පොරක්නේ..ආත්ම දෙකයි හැබැයි..![]()
pawsi one na obe palapala mama kiyannada mitto

හුටා ඒ අයි බං ඒ???![]()
අඩෝ වොල්ඩර්මොට් වගේ පොරක්නේ..ආත්ම දෙකයි හැබැයි..![]()

e kohomada ban lagna dekak enne
..සමහරු කුම්භ ලග්නෙ අරගෙන කේන්දරේ බලනව,සමහරු මීන ලග්නෙ අරගෙන බලනව, ගොඩක් එවුන් කියන්නෙ කුම්භ නෙමෙයි මීන ලග්නේටයි එන්නෙ කියල. ඒ උනාට මීන ලග්නෙන් කියන මෙලෝ දෙයක් වෙලා නෑ. කුම්භෙන් කියන ඒව නම් හරියනව

හුටා ඒ අයි බං ඒ???![]()
අඩෝ වොල්ඩර්මොට් වගේ පොරක්නේ..ආත්ම දෙකයි හැබැයි..![]()

ඉතින් හරි ලග්න දෙකක් කියල ඇති.ඒක වෙන්නේ කුම්භෙ අවසාන අංශකයෙන් වගේ ඉපදුනාම හදන මිනිස්සු අති එකතු කරන් යනකොට භාග කෑලි ආපුවහම ආසන්න අගයට වටයල එද්දි ඉබෙම මීනෙට වටෙනව.ඒත් ලග්න දෙකක් තියෙන්ඩ බෑ.හරි දශමෙට තියෙන ලග්නෙ ගන්ඩ ඕනෙ.උපන් වෙලාවයි,උපන් දිනෙයි,උපන් ස්ථානෙයි ලියල විසිටර් මැසේජ් එකක් එවපන් හරිම ලග්නෙ කියල එවන්ඩ.කුම්භ සහ මීන දාපන්. මට ඔය ලග්න දෙකම තියෙනව..සමහරු මීන දාගෙන කේන්දරේ බලනව සමහරු කුම්භ දාගෙන කේන්දරේ බලනව..මටමයි වෙන්නෙ..ඉතින් දෙකම බලල දෙකෙන් බෙදල තමයි ගන්න වෙන්නෙ මට![]()


mithuna lagnaya
3- kuja
6- shani chandra
meke shani mangala doshaya tiyanawada
නර රාශියක් වූ මිථුනයෙහි මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.උපන් අය මනුෂ්යකම් දන්නා ජීවිතය පිළිබඳ අවබෝදයක් ඇති අනුකම්පා සහිත පුද්ගලයෙක් වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබේ.ඒ ඒ අවස්ථාවට ගැලපෙන පරිදි ක්රියාත්මක වීමට දක්ෂ ණුවනක් හිමිය.කථාකිරීමේදී සියල්ල දන්නා බව උඩින් පෙන්වීමට උත්සාහ ගනී.දක්ෂ චින්තකයකු නොවේ.
සිතුවිලි නිතර වෙනස් වන චරිත බැවින් යම් වැඩක් පටන් ගතහොත් මුලින් සිතා සිටි තැනින් අවසාන නොකරයි.පරස්පර විරෝධීවේ.
නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්යකම් දන්නා ජීවිතය පිළිබඳ අවබෝදයක් ඇති අනුකම්පා සහිත පුද්ගලයෙක් වීමට බොහෝ දුරට ඉඩ කඩ තිබේ.ඒ ඒ අවස්ථාවට ගැලපෙන පරිදි ක්රියාත්මක වීමට දක්ෂ ණුවනක් හිමිය.කථාකිරීමේදී සියල්ල දන්නා බව උඩින් පෙන්වීමට උත්සාහ ගනී.දක්ෂ චින්තකයකු නොවේ.
සිතුවිලි නිතර වෙනස් වන චරිත බැවින් යම් වැඩක් පටන් ගතහොත් මුලින් සිතා සිටි තැනින් අවසාන නොකරයි.පරස්පර විරෝධීවේ.නිතරම වෘත්තීන් එකකට වඩා වැඩි ගණනක යෙදෙන අතර එකක් කරන ගමන් තව එකක් ගන සිතයි.ආලය සම්බන්ධවද බොහෝ දුරට එලෙස කටයුතු කරයි.වැඩය ඉවර කරනතුරු තමා නියැලූ කාර්යේ දක්ෂයකු ලෙස කටයුතු කරයි.කලින් පළපුරුද්දක් නැතිව වුවද අමුතුම ආකරයේ වැඩක් වුවද කිරීමට නොකැපිළෙයි.සමහරවිට ස්ත්රී පක්ශය නිසා බොහෝ වියදම් කර ගන්නෙක්ද වෙයි.
බුද බලවත්ව පිහිටියේ නම් දක්ෂ කලා කාරයෙකු කිරීමට බොහෝ දුරට හැකිවේ.නවයේ පාපග්රහයකු නොසිටියහොත් හොඳ ආගම් භක්තියක් ඇත්තකු වෙයි.
ගමන්යාමේ ප්රිය ඇත්තෙක් වේ.
දුර්වලකම් ලෙස දැකිය හැක්කේ දවසින් දවස සිතුවිලි , අරමුණු වෙනස් කිරීමත් පටන් ගන්නා දෙයක් ඒ අයුරින්ම නිමා නොකිරීමත් නිස්කලංක බාවයක් නොතිබීමත් යන කරුණුය.
පෙනහැලි ආශ්රිත රෝග වාත රෝග ආදිය පහසුවෙන් වැළඳේ.





ඕක ඇරෙන්න අනිත් ඔක්කොම වගේ හරි ිකථාකිරීමේදී සියල්ල දන්නා බව උඩින් පෙන්වීමට උත්සාහ ගන