මිද්දෙණියේදී දරු දෙදෙනා ද සමග මරා දැමුන 'කජ්ජා' රාජපක්ෂගේ අලුගෝසුුවාලු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    තංගල්ල මිද්දෙණිය - කඩේවත්ත මංසන්ධියේදී ඊයේ (18) රාත්‍රියේ සිදුවූ මාරාන්තික වෙඩි ප්‍රහාරයකින් පියෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට ලක්ව තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

    වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 39ක් වූ අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට පුද්ගලයා, ඔහුගේ අවුරුදු 6ක් වූ දියණිය සහ අවුරුදු 9ක් වූ පුත්‍රයා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

    මෙම කජ්ජා නමැත්තා රාජපක්ෂ පවුල වෙනුවෙන් ඕනෑම මිනීමැරුමක් සිදුකරන 'රාජපක්සගේ අලුගෝසුවා' ලෙස හඳුන්වා තිබූ බව හෙළිදරව් කරමින් මීට වසරකට පමණ පෙර චමුදිත සමරවික්‍රම කජ්ජා සමග යූටියුුබ් සාකච්ඡාවක්ද කර තිබුණි. කෙසේ වෙතත් එම වීඩියෝවේදී තමා කළදේට ඇගයුමක් නැති බවත් මරණ තර්ජන ඇති බවත් ඔහු කියා තිබේ.

    පොලිස් වාර්තා අනුව, ප්‍රහාරය එල්ල වූයේ රාත්‍රී 10.15ට පමණ වන අතර, පියා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත. බරපතල තුවාල ලැබූ දරුවන් දෙදෙනා තංගල්ල සහ ඇඹිලිපිටිය රෝහල්වලට ඇතුළත් කර තිබූ අතර, දියණිය තංගල්ල රෝහලේදී මියගොස් ඇත. ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබූ පුත්‍රයා පසුව රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබුණද, අද (19) පෙරවරුවේ මියගොස් තිබේ.

    මියගිය පුද්ගලයාට ජීව අත්බෝම්බයක් සහ රිවෝල්වරයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවති බව වාර්තා වේ. මෙම ප්‍රහාරය සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක කරයි.

    තංගල්ල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටී. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර, ප්‍රහාරයට හේතුව කුමක්දැයි සොයා බැලීමට ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    mehe warella, @2osama @Don GasCan @monson @hirashgeff

    rajapakshalage balu kukkek maha pare marala dala, ubala thread dala adanne naththe ai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    බංකුවක් අරන් ගිහින් මුගෙන් ටියුෂන් ගනින් පොන්නයෝ😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල

    සාක්කි කාරයො නැති නිසා අපිට අල්ලන්න බෑ... :lol: :lol:

    අනුර ජනාධිපති වෙලා ප්‍රේම දාස jvp කාරයෙක් උනා නම්.​

    අපේ වාහන ගිණිතියාල නිසා උන් අල්ලන්න බෑ​

    පොලිසියට ගහපු නිසා උන් අල්ලන්න පොලිසිය නෑ.​

    ට්‍රාන්ස්ෆෝර් ගිනි තියලා නිසා කරුවලේ උන් අල්ලන්න බෑ..​

    id උස්සලා නිසා අපිට මිනිස්සු හොයා ගන්න බෑ..​

    බත් මුට්ටි උස්සන් ගිය නිසා හාල් හිඟ උනේ..​

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    අප්පෝ ඔව්.. මොකට කියනවාද ? තොපිලාගේ නාකි සුදු හම්පඩයා අපරාධකාරයෝ අල්ලපු හැටි තමයි මේ..👇👇

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    අප්පෝ ඔව්.. මොකට කියනවාද ? තොපිලාගේ නාකි සුදු හම්පඩයා අපරාධකාරයෝ අල්ලපු හැටි තමයි මේ..👇👇

    අනේ පල පකෝ යන්න, මේ ටිකට මිනීමැරුම් කීයක් ඌනාද කෝ ඇල්ලුවාද? ඕක විතරක් ඇල්ලුවේ උන වැඩේට පොලිසියට යි, හමුදවටයී රෙද්දක් ඇදන් පාරේ බැහැලා යන්න බැරි උන නිසා, අන්න ඒවගේ උන මිනී මැරුම් විතරයි දවසෙන් දෙකෙන් ඇල්ලුවේ. :lol: :lol:

    • Like
    Reactions: KDH

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    අනේ පල පකෝ යන්න, මේ ටිකට මිනීමැරුම් කීයක් ඌනාද කෝ ඇල්ලුවාද? ඕක විතරක් ඇල්ලුවේ උන වැඩේට පොලිසියට යි, හමුදවටයී රෙද්දක් ඇදන් පාරේ බැහැලා යන්න බැරි උන නිසා, අන්න ඒවගේ උන මිනී මැරුම් විතරයි දවසෙන් දෙකෙන් ඇල්ලුවේ. :lol: :lol:

    තොපිලා අවුරුදු 76ක් මේ සමාජේට මුදා හැරපු තුවක්කු ටික මාස 3න් එකතු කරන්න තොපිලා හිතුවාද මාලිමාව කියන්නේ චන්ද්‍රිකාවක් කියලා ? 🤦‍♂️ 🤦‍♂️ 🤦‍♂️
     
    • Wow
    Reactions: Smartm

    gama22

    Well-known member
  • සාක්කි කාරයො නැති නිසා අපිට අල්ලන්න බෑ... :lol: :lol:

    අනුර ජනාධිපති වෙලා ප්‍රේම දාස jvp කාරයෙක් උනා නම්.​

    අපේ වාහන ගිණිතියාල නිසා උන් අල්ලන්න බෑ​

    පොලිසියට ගහපු නිසා උන් අල්ලන්න පොලිසිය නෑ.​

    ට්‍රාන්ස්ෆෝර් ගිනි තියලා නිසා කරුවලේ උන් අල්ලන්න බෑ..​

    id උස්සලා නිසා අපිට මිනිස්සු හොයා ගන්න බෑ..​

    බත් මුට්ටි උස්සන් ගිය නිසා හාල් හිඟ උනේ..​

    ගැලපීමක් නෑ වැගේ නේ පතෝලයි කොට්ටම්බයි වගේ.....
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,107
    113
    tracing Geo-location.. ... ...
    රාජපක්ෂලා සාක්ෂිකාරයෝ ඉවර කරගෙන යනවා ඇති තමයි.. උන් බය වෙලත් ඇති කියමුකෝ..
    ප්‍රශ්නේ එක නෙවෙයිනේ බන්.. අනුරලා ඒ ගැන මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය?
    උන්ගේ ඔක්කොම හොර වැඩ, වංචා, දුෂණ, මිනීමැරුම් අරව මේවා ඔක්කොම ඒවගේ සාක්ෂි ඉවර උනාම නඩු අහන්නද අනුර බලන් ඉන්නේ?
    කෝ බන් පැය 48න් දානවා ගගා කිව්ව කතා? අන්තිමට කියයි සාක්ෂි නැති හින්ද කරන්න දෙයක් නෑ කියලා..
    එතකොට මොකද කරන්නේ? ඔන්න ඕකයි ප්‍රස්නේ..

    රාජපක්ෂලා ගේම ගහගන්නකන් අනුරලා ඇස් පියන් ඉන්න සීන් එකක් මට නම් පේන්නේ..
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Uge interviews baluwada mkk political agenda ekak wage uta sallith thiyanawalu,
    Monada oni kiyala kiyanna
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,690
    113
    රූකඩ රාජ්ජේ
    තොපිලා අවුරුදු 76ක් මේ සමාජේට මුදා හැරපු තුවක්කු ටික මාස 3න් එකතු කරන්න තොපිලා හිතුවාද මාලිමාව කියන්නේ චන්ද්‍රිකාවක් කියලා ? 🤦‍♂️ 🤦‍♂️ 🤦‍♂️
    JVP එක පොලිසි වලට ගහලා තුවක්කු කීයක් හොරකම් කරාද බං ? දැන් සුදනෝ වෙන්න හදනවා ..
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    Ok සිල්වත් ජෙප්පෝ අපි මොනා හරි කරන්න බලන්නම්..😂🥱
     
    • Like
    Reactions: KDH