මේ මොකෝ කියන්නේ වයින් හදල බලපන්කෝ මේ කාලේ.රෑ 8.00න් පස්සේ කිලෝ 1 බහිනව රු 80 -100 අතර.කිලෝ 5ක් විතර අරගෙන පොඩි ට්රයි එකක් දාන්ඩ තමා මම හිතන් ඉන්නේ.ඒත් වයින් ඊස්ට් නෑ.ඊ බේ එකෙන් ගෙන්න ගන්ඩ වෙන පාටයි.උඹලත් ගෙනල්ල ඇති තරම් කාලා ලංකාවේ ගොවි මහතුන්ට සපෝට් එකක් දෙමු.
මෙන්න මේ කතාවට නම් මාත් උඩින් ම සපෝට්..........
නමුත් මම ගත්තේ කිලෝව 150/= ගානේ............ඕන එකක්.........
ඒක යන්නේ අපේ මිනිහෙක් ට නේ............
අනික බලපල්ලා දෙමළ මිනිස්සුන්ගේ උත්සාහය......
යුද්දෙ ඉවර වෙලා අවුරුදු දෙකෙන් මිදි ආව මාකට් එකට යාපනෙන්.......
මගේ පොඩි උන් දෙන්නා දැන් පිටරටින් ගේන මිදි කන්නේ නෑ......
ලොකු එකා කියනව මෙලෝ රහක් නැතිලු ඒවා...........
පොඩි මිදි ගේන්නලු........
(අවුල මේවා කන්න හදන මිදි නෙවෙයි.......මේ විනේග්රෙට් -වයින් සහ විනාකිරි- වලට ගන්න මිදි........මොනව උනාම මොකෝ...අපේ රටේ නේ...)

අඩෝ උඹ T20 අනාවැකියෙන් පස්සේ අදයි දැක්කේ.......,
උඹලත් ගෙනල්ල ඇති තරම් කාලා ලංකාවේ ගොවි මහතුන්ට සපෝට් එකක් දෙමු.