මිදි වල ගනන්

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    WhatsApp Image 2022-11-08 at 11.51.55 AM.jpeg

    මිදි වල ගනන් බලහන්කො කිලො එක 3350 ක්
    ඉස්සර මිදි 100ක් රුපියල් 80-100 විතර තිබ්බෙ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පිට රටින් එක අත්‍යාවශ්‍ය නොවන දේවල් මිල වැඩ් උනාට කමක් නෑ කියන එකයි මගේ අදහස. නමුත් නැත්තට නැති වෙන්න හොඳ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    View attachment 189054

    මිදි වල ගනන් බලහන්කො කිලො එක 3350 ක්
    ඉස්සර මිදි 100ක් රුපියල් 80-100 විතර තිබ්බෙ
    Umbata oka gannama onam, saturday cargills or sunday keels palayan. Sampath card ekata 25% fruits/vegetables/seafood (bila 3500+ wenna ona. but itin badu deka thunak gathama oka gemak ne). mama every weekend 1KG wage gannawa.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    පිට රටින් එක අත්‍යාවශ්‍ය නොවන දේවල් මිල වැඩ් උනාට කමක් නෑ කියන එකයි මගේ අදහස. නමුත් නැත්තට නැති වෙන්න හොඳ නෑ.
    a unata podi lamai ehema asa deyakne ban.

    Umbata oka gannama onam, saturday cargills or sunday keels palayan. Sampath card ekata 25% fruits/vegetables/seafood (bila 3500+ wenna ona. but itin badu deka thunak gathama oka gemak ne). mama every weekend 1KG wage gannawa.
    sampath card ekak na ban
    ------ Post added on Nov 8, 2022 at 3:05 PM
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    a unata podi lamai ehema asa deyakne ban.

    sampath card ekak na ban
    ------ Post added on Nov 8, 2022 at 3:05 PM

    ඔව් බං ඉතිං පොඩි එකාට විතරක් නම් අරන් යන්න බැරි කමක් නෑනෙ. උඹලත් කන එකනෙ වැඩේ. 😬
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    අර ඉන්දියාවෙන් ඵන දිග මිදි , ඉන්දියන් දෙළුමි ලංකාවේ වවන්න පුළුවන් ඒත් වවන්නේ නෑ..
     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    ratin genallath oka 1kg 3k ganayi lankawe wewena cashew 1kg keeyakda balapanko 5k th penala