හුරුළු කිව්වේ කොහෙද banප්රෙන්තනෙ.. මම හබරන යන්න ඉන්නෙ
එගන් සෆරි කරන්න හොන්ඩම මින්නෙරිය කවුඩුල්ල හුරුලු වලින් කෝකඩ ?
මට අලි විතරක් බලල වඩක් නැ...
ප්රෙන්තනෙ.. මම හබරන යන්න ඉන්නෙ
එගන් සෆරි කරන්න හොන්ඩම මින්නෙරිය කවුඩුල්ල හුරුලු වලින් කෝකඩ ?
මට අලි විතරක් බලල වඩක් නැ...
මින්නේරියේ නම් අලි ගොඩක් ඉන්නවා. කුරුල්ලෝ මොනරු නරි අලි ඔක්කොම කවඩුල්ලේ ඉන්නවා. පුළුවන් නම් උදේම පාර්ක් එක ඇතුලට යන්න සෙට් කරගනින්
kaudulle hawasa gyoth ali withrai.safary jeep wala un yanne ali inna thanata.jeep krayata kyapan ube requirment eka.u ekkan yai.minnerya gana danneh na.