මින්නේරියේ දැවැන්ත ගොවි විරෝධයක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,993
    113
    තම වගාවන්ට නියමිත දින රසායනික පොහොර ඉල්ලා පොලොන්නරුවේ ගොවීහු පන්දහසක් පමණ පිරිසක් මින්නේරිය නගරයෙන් මඩකළපුව - හබරණ ප්‍රධාන මාර්ගය හරස් කරමින් දැවන්ත විරෝධතාවක නිතර වෙමින් සිටිති.

    කවුඩුල්ල, මින්නේරිය, ගිරිතලේ සහ පරාක්‍රම සමුද්‍රය යන ගොවි සංවිධානවලට අයත් ගොවීහු 5000 කට අධික පිරිසක් මෙම විරොධතාවට එක්ව සිටිති.

    මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට ද දැඩි බාධා එල්ල වී ඇත.

    image_4889ad512d.jpg

    image_11fc631d34.jpg

    image_eca68ae7e1.jpg

    image_a82c3b2252.jpg

    image_725472d7c4.jpg

    image_7ae2fc0556.jpg

    image_2d02e0803f.jpg

    (චාපා මධුභාෂිණි)
    Source: lankadeepa.lk
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    ජෙපි සෙට් එක හිරේ දාමු. නැත්තං මුලු රටම උද්ඝෝෂණ කරන තැනට අරගෙන එයි.
     
    • Haha
    Reactions: Stimulus mind

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    • Love
    Reactions: Stimulus mind