End is coming?

දියසෙන් යක්කයා වඩින්න හදන්නේ ..පාස්පෝට් හදන් ගිය සොන්නයන්ට හූල්ල හූල්ල ඉන්න වෙන්නේ

End is coming?


සෙලින්කෝ ලයිෆ් ද ? අනුග්‍රහක දායකත්වය ???තම වගාවන්ට නියමිත දින රසායනික පොහොර ඉල්ලා පොලොන්නරුවේ ගොවීහු පන්දහසක් පමණ පිරිසක් මින්නේරිය නගරයෙන් මඩකළපුව - හබරණ ප්‍රධාන මාර්ගය හරස් කරමින් දැවන්ත විරෝධතාවක නිතර වෙමින් සිටිති.
කවුඩුල්ල, මින්නේරිය, ගිරිතලේ සහ පරාක්‍රම සමුද්‍රය යන ගොවි සංවිධානවලට අයත් ගොවීහු 5000 කට අධික පිරිසක් මෙම විරොධතාවට එක්ව සිටිති.
මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට ද දැඩි බාධා එල්ල වී ඇත.
![]()
. lankwata Dollars nathi case eka saratama balapawa me minissunta 



ඇයි බන් අනුරගේ ජය නියතයි නම් එක එක තැන් වල මාව mention කර කර වැලලෙන්න හදන්නේ@ESL පොන්නයෝ දැන් එකගයිද
රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි හොරා කන වේසිගේ පුතාලා. මෙතන ඇවිත් තමන්ගේ මහන්සියේන් හම්බ කරගේන කනවාලූ.![]()
![]()
ඇයි බන් අනුරගේ ජය නියතයි නම් එක එක තැන් වල මාව mention කර කර වැලලෙන්න හදන්නේ
තව දවස් දෙකක් තුනක් ආතල් එක ගනින්.
කොන්දේසි 4ක් ඉටු කිරීමේ පොරොන්දුව මත, මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදුකිරීම සඳහා රජය සහ ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය අතර එකඟතාවක් ඇති කර ගත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
https://www.hirunews.lk/284998/

. කවද්ද බන් උබලා එක ආතල් එකක් දවස් තුන හතරක් ගත්තේ.ඇයි බන් අනුරගේ ජය නියතයි නම් එක එක තැන් වල මාව mention කර කර වැලලෙන්න හදන්නේ
තව දවස් දෙකක් තුනක් ආතල් එක ගනින්.
කොන්දේසි 4ක් ඉටු කිරීමේ පොරොන්දුව මත, මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදුකිරීම සඳහා රජය සහ ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය අතර එකඟතාවක් ඇති කර ගත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
https://www.hirunews.lk/284998/
