මිනිත්තු එකොළහ

r runner

Member
May 12, 2015
2,396
781
0
මිනිත්තු එකොළහ

පාවුලො කොයියෝ ලියයි....

ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්..:yes: ඔවුනට පැය ගණක්, සමහරවිට දින ගණනාවක් පවා එක්ව සිටින්නට පුළුවන්. එක් දිනෙක අරඹන රැඟුම අවසන් කරන්නේ ඊළඟ දිනයේ දියි. එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. :no:ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.

[-මිනිත්තු එකොළහ]

උපුටා ගැනිම් වේ.. බම්පියො ප්ලිස්
 
  • Like
Reactions: [email protected]

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක පට්ට කුනුහරප පොතක් යකෝ
    මූ කියන විදිහට ඕනම ගේම් කාරයෙක් මිනිත්තු 11න් ගේම් ඕවර් වෙනවලු...
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මේක පට්ට කුනුහරප පොතක් යකෝ
    මූ කියන විදිහට ඕනම ගේම් කාරයෙක් මිනිත්තු 11න් ගේම් ඕවර් වෙනවලු...

    එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එසේ ඔවුන් අත්දකින තෘප්තිය කිසි දා නොසිඳෙන්නක්. ඔවුන්ට මිනිත්තු එකොළහක් නෑ.:yes:

    ඔය පොත අපේ වයිෆ්ගෙ ඔෆිස් එකේ කෙල්ලො ටික හොරෙන් හොරෙන් මාරු කරගෙන කියවපු සීන් එකක් ඒ දවස් වල වයිෆ් කිව්වා.. උන් හිනාවෙනවලු කියවල ඉවර වෙලා..

    ලින්ක් එක තියෙනවනන් දාපන් හැමෝටම බලාගන්න :yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඔය පොත අපේ වයිෆ්ගෙ ඔෆිස් එකේ කෙල්ලො ටික හොරෙන් හොරෙන් මාරු කරගෙන කියවපු සීන් එකක් ඒ දවස් වල වයිෆ් කිව්වා.. උන් හිනාවෙනවලු කියවල ඉවර වෙලා..

    ලින්ක් එක තියෙනවනන් දාපන් හැමෝටම බලාගන්න :yes:

    SOON AS SOON POSSIBLE MCN....:yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඔය පොත අපේ වයිෆ්ගෙ ඔෆිස් එකේ කෙල්ලො ටික හොරෙන් හොරෙන් මාරු කරගෙන කියවපු සීන් එකක් ඒ දවස් වල වයිෆ් කිව්වා.. උන් හිනාවෙනවලු කියවල ඉවර වෙලා..

    ලින්ක් එක තියෙනවනන් දාපන් හැමෝටම බලාගන්න :yes:

    මාත් පොත හම්‍බවෙලා බැලුවෙ මචං .. ලින්ක එක හෙව්ව හෙව්ව හම්බවුන ගමන් දාන්නම්