මිනිත්තු 56යි වියදම ලක්ෂ 40යි

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මිනිත්තු 56යි වියදම ලක්ෂ 40යි

    පාර්ලිමේන්තු රැස්වීම මිනිත්තු 56යි වියදම ලක්ෂ 40යි

    chamber.jpg

    පාර්ලිමේන්තුවේ ඊයේ (23දා) සභා රැස්වීම මිනිත්තු 56කින් අවසන් විය. පස්වරු 1.00ට කතානායක කරු
    ජයසූරියගේ

    ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තුව...එම මිනිත්තු 56න් වැඩි කාලයක් සාකච්ඡා කළේ බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාවට අදාළ කරුණු සම්බන්ධයෙනි.
    දිනට නියමිත කටයුත්ත වූ ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ) සංශෝධන පනත් කෙටුම්පත පසුදින විවාදයට ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සභාවට දැනුම් දුන්නේය. අනතුරුව කතානායකවරයා සභාව අද (24දා)ට කල් තැබීය.

    වරුවක් රැස්වීම සඳහා ජනතා මුදල් රුපියල් හතළිස් ලක්ෂයක් වැය වන බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර ඊට පෙර පෙන්වා දුන්නේය.

    දයා පෙරේරා, ජේ.ටී.ද සිල්වා
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    echchara godak moko bn?
    ara hukana hall eka ac karannada echchara yanne
    wena ratawala un bicycle walin parliment yanne. mehe unta dunnotin minissungen guti kala marenne:rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    echchara godak moko bn?
    ara hukana hall eka ac karannada echchara yanne
    wena ratawala un bicycle walin parliment yanne. mehe unta dunnotin minissungen guti kala marenne:rofl:

    ඇයි ඉතින් උන්ට කන්න දෙන්නත් එපැයි බං..:oo:
    නොකා නොබී ජනතා සේවෙට කැප උන අවංක මිනිස්සුනේ.. ඉතින් සැප පහසුවට ලොකූ වාහන වලින් එක්කන් ඇවිත් හොඳට කන්න බොන්න දීලා හිත සතුටින් පිට කරන්නනම් ලොකු වියදමක් අපි දරන්න ඕනේ ඒ මහත්තුරු වෙනුවෙන්..:sorry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere

    ඇයි ඉතින් උන්ට කන්න දෙන්නත් එපැයි බං..:oo:
    නොකා නොබී ජනතා සේවෙට කැප උන අවංක මිනිස්සුනේ.. ඉතින් සැප පහසුවට ලොකූ වාහන වලින් එක්කන් ඇවිත් හොඳට කන්න බොන්න දීලා හිත සතුටින් පිට කරන්නනම් ලොකු වියදමක් අපි දරන්න ඕනේ ඒ මහත්තුරු වෙනුවෙන්..:sorry:

    ekane. 4x4 epai janatha seweta yanna:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    15.gif

    හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...
    ඉතිං කොහොමෙයි රට ගඩගන්නෙ