මිනින්තු 5 කින් ඔබ තාරකා සම්බන්ධයෙන් උගත් විද්වතෙක් විමට 😂

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    images


    ඔව්ව ඕනි නෑ යකෝ. ඇමේසොන් එකේ සෙලර් කෙනෙක් ළග නහයෙන් අඩලා මේකක් නොමිලේ ගෙන්න ගනින්. ඊට පස්සේ සංග්ලාස් දාගෙන ෆොටෝඔ එකක් ගහලා සෝෂල් මීඩීයා දාපන්. තොපිට කොයින් ද මෙව්ව කියලා එළකිරි ඇවිත් ත්‍රෙඩ් එකකුත් දාපන් එතකොට උබත් තාරකා විද්‍ය්‍යාඥයෙක්.
     
    • Haha
    Reactions: හෙනයා