මිනිමරුවන්ට වස් කවි කියමු

amasin2

Banned
Jul 30, 2013
406
32
0
මිනිමරුවන්ට වස් කවි කියමු

රතු පස්වල ගම් පියසෙන් අරගෙන උන් මිනිස් බිලී
වතුරට හැඩු මිනිසුන් ගිනිවිද කපා මැරූ කළි
චන්ද වලට උන් යනවිට පාගා සෙවැනැලි
මූද පල්ල මල යකුන් විත් කාපන් උන්ගේ බෙලී

දරා ගන්න බැරි කිරුළක් හිසේ දරපු එකා
රටේ වස්තු හොරකම් කර සිංහල ලකම කකා
සූදු හොරුන් දෙන සම්පත් ජරාව වාසි තකා
ජනතා ලේ බොන වුන් බිළිගන් කාළි යකා

මිනිමරමින් කොමිස් වස්තු පොදි බදිනා පවුල්
බේරගන්න එන නිලතල ඇති මරුවන්ට අවුල්
මාර පුත්තු අල්ලාගෙන බැඳ මළ බෙර දවුල්
පෝරකේට ගන් යකුනේ මොකටද බිළි සැවුල්

රතු පස්වල මිනිස් බිල්ල ගත්ත සැනින්
ඒකට අණ දුන් නරුමයො අල්ලා ගනින්
එවුන් හොයාගොස් වෙසමුනිගේ අණින්
ඉඳා බිල්ල මහසෝනා මෙය කැප කරම ගනින්
 
Last edited:
  • Like
Reactions: Red Soda

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    1011540_1379541332272449_946252458_n.jpg
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රතු පස්වල ලේ වලින් අරගෙන මුන් මිනිස් බිලී
    වතුරට හැඩු මිනිසුන් ගිනිවිද කපා මැරූ කළි
    චන්ද වලට මුන් යනවිට පාගා සෙවැනැලි
    මූද පල්ල මල යකුන් විත් කාපන් මුන්ගේ බෙලී

    දරා ගන්න බැරි කිරුළක් හිසේ දරපු එකා
    රටේ වස්තු හොරකම් කර ලකම කකා
    සූදු හොරුන් දෙන සම්පත් ජරාව තකා
    ජනතා ලේ බොන වුන් බිළිගන් කාළි යකා

    මිනිමරමින් කොමිස් වස්තු පොදි බදිනා පවුල්
    බේරගන්න එන නිලතල ඇති සක්කිලියන්ට අවුල්
    මාර පුත්තු අල්ලාගෙන බැඳ මළ බෙර දවුල්
    පෝරකේට ගන් යකුනේ මොකටද බිළි සැවුල්

    රිෆියුජි වීසා අරගෙන ඩෝලය ...කකා
    පවුමට දෙකට සුද්දට පුක දෙන ..එකා
    වලිකා නටන රට පාවා දෙන්නට මකා
    ලන්ඩන් ගිහින් කාපන් ඇමසියා .යකා

    රිදෙයිද මන්දා!!
     
    • Like
    Reactions: agrmrs

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔයාලත් වස් කවි හදලා දාන්න

    ලන්ඩන් ගිහින් කියමින් ..සරණාගතයා
    ඇමසින් නමින් එළකිරි එන ඒ ...පරයා
    පවුමට දෙකට සුද්දන්ගේ වී.....බැලයා
    සිටිනා ඌව බිල්ලටගන් ......බහිරවයා

    ඉල්ලුව හින්දා ඕං ලිව්වා!! රිදෙයිද මන්දා??

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පවුමට දෙකට සුද්දන් හට පුක ..පාන
    වයිරය වපුර වපුරා කියමින් ....පේන
    ඇමසින් නමින් මෙහි එන .අමරසේන
    අරගෙන යමං රිටිගල .......ජයසේන

    තව ඕනෙද??
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    රිෆියුජි වීසා අරගෙන ඩෝලය ...කකා
    පවුමට දෙකට සුද්දට පුක දෙන ..එකා
    වලිකා නටන රට පාවා දෙන්නට මකා
    ලන්ඩන් ගිහින් කාපන් ඇමසියා .යකා

    රිදෙයිද මන්දා!!

    මහින්දට පුක දෙන සිරිබෝයි පොන්නයාට හොඳෝටෝම රිදිලා.අනේ බොල තොගේ ඔය වස් කවි තොගේ පුකටම වදිනවා.
    :lol::lol::lol::lol:
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0

    ඉල්ලුව හින්දා ඕං ලිව්වා!! රිදෙයිද මන්දා??

    sriboy
    ඔන්න මම තොට ලියපු වස් කවිය ඩිලීට් කරා.තොපි වගේ නොදන්න පොන්නයන්ට වස් කවි ලියලා ඒවා වැදුනොත් ඒක මටත් පවක් පොන්ස්.:lol:
     
    Last edited:
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Yuda aparada kara kiyala genaral thuma kiyapu eka hari. me maha minee maru hamudawak. neda machanla. liyamu was kawi hamudawa makabe wela yanna kiyala. mahindayath makabe wela emathila okkomai army police hemoma merila yanna kiyala was kawiyak kiuwanam hari. meeta hondai me was kawi kadden liyala channel 4 ekata pennuwanam. un international coverage ekath dei
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    sriboy
    ඔන්න මම තොට ලියපු වස් කවිය ඩිලීට් කරා.තොපි වගේ නොදන්න පොන්නයන්ට වස් කවි ලියලා ඒවා වැදුනොත් ඒක මටත් පවක් පොන්ස්.:lol:

    අනේ බය වෙන්න එපා උඹෙ කවිය දාපං. මම ආසයි උඹෙ කවීත්වය මැන බලන්න. හතුරෙක් හරි කවියෙක් වෙන එක මට ආශ්වාදයක්.

    ඔන්න මම අභියෝග කරනවා. පුලුවන් නම් දාපං.

    හැබැයි කුණුහරුප බයිලා ලියලා දාලා වැඩක් නෑ!! වස් කවියක් ලියනකොට ඒක ප්‍රථිපල දෙන්නෙ රීතියට ලිව්වොත් විතරයි.

    1.ලඝු -ගුරු අකුරු යෙදීම ශබ්ද විද්‍යානුකූලව නිවැරදි විය යුතුය.
    2.පද මාත්‍රා ගැලපිය යුතුය.
    3.ඉලක්කය සහ චෝදනාව පැහැදිළි විය යුතුය.
    4.ගණ පිහිටුවා ලිවිය යුතුය.
    5. ලියන එකා ආරක්ෂා වියයුතුය.(නැත්නම් ලියපු එකාටම කෙළවේය)

    එසේ නොලියන ඒවා වස්කවි නොව බයිලාය.

    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මහින්දට පුක දෙන සිරිබෝයි පොන්නයාට හොඳෝටෝම රිදිලා.අනේ බොල තොගේ ඔය වස් කවි තොගේ පුකටම වදිනවා.
    :lol::lol::lol::lol:

    Ubatane ban ridila thiyennne ?
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    අනේ බය වෙන්න එපා උඹෙ කවිය දාපං. මම ආසයි උඹෙ කවීත්වය මැන බලන්න. හතුරෙක් හරි කවියෙක් වෙන එක මට ආශ්වාදයක්.

    ඔන්න මම අභියෝග කරනවා. පුලුවන් නම් දාපං.

    හැබැයි කුණුහරුප බයිලා ලියලා දාලා වැඩක් නෑ!! වස් කවියක් ලියනකොට ඒක ප්‍රථිපල දෙන්නෙ රීතියට ලිව්වොත් විතරයි.

    1.ලඝු -ගුරු අකුරු යෙදීම ශබ්ද විද්‍යානුකූලව නිවැරදි විය යුතුය.
    2.පද මාත්‍රා ගැලපිය යුතුය.
    3.ඉලක්කය සහ චෝදනාව පැහැදිළි විය යුතුය.
    4.ගණ පිහිටුවා ලිවිය යුතුය.
    5. ලියන එකා ආරක්ෂා වියයුතුය.(නැත්නම් ලියපු එකාටම කෙළවේය)

    එසේ නොලියන ඒවා වස්කවි නොව බයිලාය.

    සිරි බෝයි කොල්ලාගේ පුක හතරට පැලීයන්
    මරුවන්ට කඩේ යන ඕකගේ හතර හන්දි බිඳියන්
    ඇට දෙක කුනු වෙලා ඕකගේ මුලු බිජ්ජම රිදීයන්
    යන එන සෑමතැන ඕකට හෙණ පිට හෙණ වැදීයන්
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    මම මෙතන ලීවේ වැලිවේරියේ මිනිමරපු එවුන්ට වස් කවියක්.ශ්‍රීබෝයි පොන්නයා කොච්චර කඩේ යන එකෙක්ද කීවොත් ඒකටත් ඌට හොඳටම රිදිලා.
    :D:D:D:D
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    අනේ බය වෙන්න එපා උඹෙ කවිය දාපං. මම ආසයි උඹෙ කවීත්වය මැන බලන්න. හතුරෙක් හරි කවියෙක් වෙන එක මට ආශ්වාදයක්.

    ඔන්න මම අභියෝග කරනවා. පුලුවන් නම් දාපං.

    හැබැයි කුණුහරුප බයිලා ලියලා දාලා වැඩක් නෑ!! වස් කවියක් ලියනකොට ඒක ප්‍රථිපල දෙන්නෙ රීතියට ලිව්වොත් විතරයි.

    1.ලඝු -ගුරු අකුරු යෙදීම ශබ්ද විද්‍යානුකූලව නිවැරදි විය යුතුය.
    2.පද මාත්‍රා ගැලපිය යුතුය.
    3.ඉලක්කය සහ චෝදනාව පැහැදිළි විය යුතුය.
    4.ගණ පිහිටුවා ලිවිය යුතුය.
    5. ලියන එකා ආරක්ෂා වියයුතුය.(නැත්නම් ලියපු එකාටම කෙළවේය)

    එසේ නොලියන ඒවා වස්කවි නොව බයිලාය.

    සවියෙන් නෙවෙයි හෙලුවෙන් උඹ දුවන්නේ
    රවියෙන් නෙවෙයි ශනියෙන් උඹ විඳින්නේ
    අවියෙන් නෙවෙයි බලියෙන් උඹ මැරෙන්නේ
    කවියන් නෙවෙයි දෙවියන් තොට කෙලින්නේ

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    Last edited:

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    රවියෙන් නෙවෙයි ශනියෙන් උඹ විඳින්නේ
    අවියෙන් නෙවෙයි බලියෙන් උඹ මැරෙන්නේ
    සවියෙන් නෙවෙයි හෙලුවෙන් උඹ දුවන්නේ
    කවියෙන් නෙවෙයි ජවයෙන් තොට අනින්නේ

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::lol::lol:
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    gana waradila thoge paththata awaoth kohomada?
    athal ne :lol:

    අයියො ඔය යක්කු ටික ඔක්කොම මගේ ලඟ ඉන්නේ. උන් මාව දකිනකොට වෙව්ලනවා:D