මිනිමරුවන්ට වස් කවි කියමු

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    රවියෙන් නෙවෙයි ශනියෙන් උඹ විඳින්නේ
    අවියෙන් නෙවෙයි බලියෙන් උඹ මැරෙන්නේ
    සවියෙන් නෙවෙයි හෙලුවෙන් උඹ දුවන්නේ
    කවියෙන් නෙවෙයි ජවයෙන් තොට අනින්නේ


    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:

    සිරි බෝයි කොල්ලාගේ පුක හතරට පැලීයන්
    මරුවන්ට කඩේ යන ඕකගේ හතර හන්දි බිඳියන්
    ඇට දෙක කුනු වෙලා ඕකගේ මුලු බිජ්ජම රිදීයන්
    යන එන සෑමතැන ඕකට හෙණ පිට හෙණ වැදීයන්

    අනේ බය වෙන්න එපා උඹෙ කවිය දාපං. මම ආසයි උඹෙ කවීත්වය මැන බලන්න. හතුරෙක් හරි කවියෙක් වෙන එක මට ආශ්වාදයක්.

    ඔන්න මම අභියෝග කරනවා. පුලුවන් නම් දාපං.

    හැබැයි කුණුහරුප බයිලා ලියලා දාලා වැඩක් නෑ!! වස් කවියක් ලියනකොට ඒක ප්‍රථිපල දෙන්නෙ රීතියට ලිව්වොත් විතරයි.

    1.ලඝු -ගුරු අකුරු යෙදීම ශබ්ද විද්‍යානුකූලව නිවැරදි විය යුතුය.
    2.පද මාත්‍රා ගැලපිය යුතුය.
    3.ඉලක්කය සහ චෝදනාව පැහැදිළි විය යුතුය.
    4.ගණ පිහිටුවා ලිවිය යුතුය.
    5. ලියන එකා ආරක්ෂා වියයුතුය.(නැත්නම් ලියපු එකාටම කෙළවේය)

    එසේ නොලියන ඒවා වස්කවි නොව බයිලාය.


    මේක තම ලංකාවට දැන් වෙලා තියෙන විනාශය මචන් . අපි දෙපැත්ත බෙදිලා කෙළ ගන්නවා පාලකයෝ අපිට දිව දික් කර කර හිනා වෙනවා . ජනතාව එක මතයක හිටියා නම් ඕනි එකෙක් දන ගස්සන්න පුළුවන් .

    උබල දෙන්නට දෙන්න වස් කවි කියවා ගන්නේ නැතුව . උබලා දෙන්න එකතු වෙලා සුපිරි කවියක් දෙකක් ලියපන් මේවා කරන උන්ගේ පරම්පරාවම හැදී ගැවිලා යන්න . උබලා දෙන්නම දක්ෂයෝ . මට නම් කවි ලියන්න බෑ .
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලංකාවට වින කරන්න එන දෙමල මල යක්කු ටික බොහොම අමාරුවෙන් මම මේ කන්ට්‍රෝල් කරගෙන තියාගෙන ඉන්නේ.
    :D
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58


    සිරි බෝයි කොල්ලාගේ පුක හතරට පැලීයන්
    මරුවන්ට කඩේ යන ඕකගේ හතර හන්දි බිඳියන්
    ඇට දෙක කුනු වෙලා ඕකගේ මුලු බිජ්ජම රිදීයන්
    යන එන සෑමතැන ඕකට හෙණ පිට හෙණ වැදීයන්


    සවියෙන් නෙවෙයි හෙලුවෙන් උඹ දුවන්නේ
    රවියෙන් නෙවෙයි ශනියෙන් උඹ විඳින්නේ
    අවියෙන් නෙවෙයි බලියෙන් උඹ මැරෙන්නේ
    කවියන් නෙවෙයි දෙවියන් තොට කෙලින්නේ


    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:

    අනේ ගොනෝ පරණ කවි වලට කෑලි ඈදලා දැම්මට ඒවා වස් කවි වෙනවද?
    අනෙක මේවගෙ මාත්‍රාත් වැරදියි. ගණ පිහුටුවලත්නෑ.
    උදා-
    සිරි බෝයි කොල්ලාගේ

    මෙහෙම මොඩිෆයි කරලා පරණ පොත්වල තියන කවි දාලා රීතිය වැරදුන ගමන් ඒවා වැදෙන්නෙ ලියපු එකාටම.:lol::lol:

    නොදන්න දෙමළෙට ගිහින් උඹටම කෙළවගන්නෙ නැතිව හිටු. නැත්නම් සුද්දන්ට හොද පදම් වෙච්ච පුකක් නැති වෙනවා.



     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    අනේ ගොනෝ පරණ කවි වලට කෑලි ඈදලා දැම්මට ඒවා වස් කවි වෙනවද?
    අනෙක මේවගෙ මාත්‍රාත් වැරදියි. ගණ පිහුටුවලත්නෑ.
    උදා-
    සිරි බෝයි කොල්ලාගේ

    මෙහෙම මොඩිෆයි කරලා පරණ පොත්වල තියන කවි දාලා රීතිය වැරදුන ගමන් ඒවා වැදෙන්නෙ ලියපු එකාටම.:lol::lol:

    නොදන්න දෙමළෙට ගිහින් උඹටම කෙළවගන්නෙ නැතිව හිටු. නැත්නම් සුද්දන්ට හොද පදම් වෙච්ච පුකක් නැති වෙනවා.




    ඔය දෙක පරණ කවි නෙවෙයි පොන්ස්.මමම හදපු එකක්. ගණ මාත්‍රා වලින් මට වැඩක් නෑ.මම වස් කවි ගැන විශ්වාසයක් නෑ.මම නිකන් ජොලියට ඔය කවි ලීවේ.
    හොඳ කවියක් ලියන්න අඩුම ගානේ දවස් කීපයක් යනවා.මම ලියපු සිංදු දහයක් විතර මම ගාව තියෙනවා.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    උබලා කවි කිය කිය ඉදපල්ල මේවාත් බලපන් --->>

    http://www.elakiri.com/forum/showthread.php?p=15420968#post15420968

    akilafuneral018gossiplanka.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සවියෙන් නෙවෙයි හෙලුවෙන් උඹ දුවන්නේ
    රවියෙන් නෙවෙයි ශනියෙන් උඹ විඳින්නේ
    අවියෙන් නෙවෙයි බලියෙන් උඹ මැරෙන්නේ
    කවියන් නෙවෙයි දෙවියන් තොට කෙලින්නේ


    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:

    :lol::lol::rofl::rofl:
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    අම්මා කෙනෙක් ලමයෙක් හදන්නේ කොච්චර අමාරුවෙන්ද.එයාට පොඩි කාලේ කවලා පොවලා, ඒ වගේම ලෙඩ දුකට නිදි නැතිව බෙහෙත් පොවලා, ආදරෙන් ඉස්කොලේ අරගෙන ගිහින්.දුක් විඳලා හොයපු සල්ලි වියදම් කරලා ලොකු මහත් කරන්නේ මොන තරම් අමාරුවෙන්ද ආදරෙන්ද? එහෙම ලමයෙක් මේ විදිහට ගහලා මැරුවම වේදනාව කොතරම්ද? ඒක මොන තරම් හෙන ගහන අපරාදයක්ද?
    මහින්දගේ නාමල්, යෝෂිත ලමයි තුන්දෙනා වෙන කවුරු හරි ඔය විදිහට ගහලා මැරුවොත් මහින්දට ශිරන්තිට ඇතිවෙන වේදනාව කොහොමද? අන්න ඒ වගේ තමයි මේ ලමයගේ අම්මා තාත්තට නේද? බලයෙන් උමතුවෙලා බලය ‍රැක ගන්න මේ වගේ කිසිම දෙයකට සම්බන්ධ නැති අය මරලා මෙයාලා කොහොමද මිනිසුන් විදිහට ජීවත් වෙන්නේ.කොහොමද රටකට ජනතාවකට නායකත්වයක් දෙන්නේ.එහෙම දෙන රටකට හරියනවද? මිනිසුන්ට හරියනවද එහෙම මිනිසුන් පාලනය කරනකොට. ඇත්තටම මේ බොන වතුර පවා විෂ වෙන්නේ අපේ මිනිස්සු දුදන මිනිස්සු රටේ පාලනයට පත් කිරීමයි.ඇමතිවරු ඔක්කොම දුදන දුෂ්ටයන්.කෲර මිනිසුන්.මේ අම්මලා තාත්තලා ඔය පාලකයන් වගේ මහජන මුදල් හොරා කාලා ලමයිව හදලා නෑ.කොමිස් ගහලා ලමයි හදලා නෑ.ඉතින් ඒ අයගේ දරුවන් මේ විදිහට ගහලා මැරුවම ඒ ශාපය අපි සේරටම එනවා.මේ වගේ වැඩ කරන මිනිසුන් එල්ලුම් ගසට යවන්න පුලුවන් නීතියක්,රටක් අපි හදමු.ඉතින් මේවා දකින කොට ඇති වුන හිතේ අමාරුවට,වේදනාවට,දුකට සහ කේන්තියට කවි ටිකක් ලියව්ව මිසක් වෙන චේතනාවක් නෑ.මේ මිනිමරුවන්ට එරෙහිව වේදනාවෙන් කේන්තියෙන් කවියක් ලීවම ඒකට තද වෙලා මිනිමරුවන් වෙනුවෙන් මට බනින්න කවි ලියන හරක් ඉන්න එකත් කණගා‍ටුවක්.කඩේ යනවා කියලා මරුමුස් ,සුනක වැඩ වලට කඩේ යන්නේ සුනකයන්,හිවලුන් සහ පරයන්.උන්ට පරයන් කියන්නේ රටේ තමන්ගෙම මිනිසුන් ගැන කැක්කුමක් නැති එක.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලන්ඩන් ගිහින් කියමින් ..සරණාගතයා
    ඇමසින් නමින් එළකිරි එන ඒ ...පරයා
    පවුමට දෙකට සුද්දන්ගේ වී.....බැලයා
    සිටිනා ඌව බිල්ලටගන් ......බහිරවයා

    ඉල්ලුව හින්දා ඕං ලිව්වා!! රිදෙයිද මන්දා??





    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ බය වෙන්න එපා උඹෙ කවිය දාපං. මම ආසයි උඹෙ කවීත්වය මැන බලන්න. හතුරෙක් හරි කවියෙක් වෙන එක මට ආශ්වාදයක්.

    ඔන්න මම අභියෝග කරනවා. පුලුවන් නම් දාපං.

    හැබැයි කුණුහරුප බයිලා ලියලා දාලා වැඩක් නෑ!! වස් කවියක් ලියනකොට ඒක ප්‍රථිපල දෙන්නෙ රීතියට ලිව්වොත් විතරයි.

    1.ලඝු -ගුරු අකුරු යෙදීම ශබ්ද විද්‍යානුකූලව නිවැරදි විය යුතුය.
    2.පද මාත්‍රා ගැලපිය යුතුය.
    3.ඉලක්කය සහ චෝදනාව පැහැදිළි විය යුතුය.
    4.ගණ පිහිටුවා ලිවිය යුතුය.
    5. ලියන එකා ආරක්ෂා වියයුතුය.(නැත්නම් ලියපු එකාටම කෙළවේය)

    එසේ නොලියන ඒවා වස්කවි නොව බයිලාය.



    පව් යකෝ :rofl: