ප්රභාකරන්ට කෙළ වුනේත් ජල ප්‍රශනයක් හිංදා, පහුගිය ආණ්ඩුවල මෙවාගේ දෙවල්වුනාට, දැන් මෙහෙම වෙන්න බෑ ,දැන් රට ප්රජාතන්ත්රවාදීයිලු නේද?

ප්රභාකරන්ට කෙළ වුනේත් ජල ප්‍රශනයක් හිංදා, පහුගිය ආණ්ඩුවල මෙවාගේ දෙවල්වුනාට, දැන් මෙහෙම වෙන්න බෑ ,දැන් රට ප්රජාතන්ත්රවාදීයිලු නේද?

අනිවාර්යෙන්ම විපක්ෂයෙන් මහ ඇමති තුනක් ඉන්නවනම් රටේ 2005ට කලින් තිබුන නිදහස,ප්රජාතන්ත්රවාදය,මානව හිතවාදය,සෞබාග්යය, යලි ඇති කරන්න පුලුවන්.

RIDILA.....DARUNUWATAMA RIDILA.....LOLZZZZZZZඅර මම දාන හැම ත්‍රෙඩ් එකක්ම සීලා දුවන උගත් මොල දෙකේ නාකි උන්දැට මෙතනත් ඇවිල්ලා සෙන්න අවසරයි. සුන්නට කමක් නෑ ඩෙන්ටිස් අංකල්.නමුත් ඔයාගේ හිත අමාරු කරගන්න එපා මොක්ද මහින්ද මාමියාගේ හිත අමාරුවෙන්න උන්නැහේ මේවා දකින්නේ නැති එක බුදු ෂුවර්.ඒක නිසා මානසික රෝගියො වයසට යනකොට ෆුක වගේම සිතත් සතුටින් තියාගෙන ඉන්න. ආ අමතක වුනා මහින්ද මාමට මේ දවස්වල පේන්නේ ඔයගේ ෆුක නෙවෙයිනේ.අර පක්ෂයක් ජනතාවක් පාවලා දීලා පැන්න දේශපාලන සිය දිවි නසාගත්තා දයාසිරියාගේ ෆුක තමයි.
![]()

oka marage lollek 
ප්රභාකරන්ට කෙළ වුනේත් ජල ප්‍රශනයක් හිංදා, පහුගිය ආණ්ඩුවල මෙවාගේ දෙවල්වුනාට, දැන් මෙහෙම වෙන්න බෑ ,දැන් රට ප්රජාතන්ත්රවාදීයිලු නේද?
මහින්ද රාජපක්ෂ පොල්පොට් කෙනෙක් කියලා විපක්ෂ නායකතුමා මීට සති කීපයකට කලින් ප්‍රකාශයක් නිකුත් කරා.දැන් ඒක ඇත්ත වෙලා තියෙනවා.ගම්පහ කියන්නේ ශ්‍රී ලංකා එකේ බලකොටුවක්.ඉතින් එහෙම තමන්ට චන්දය දුන්න අයට මෙහෙමනම්ජනාධිපති මහින්ද රාජපක්ෂ
මාගෙදර මහා විද්‍යාලයේ තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමේ උළෙල
ගාල්ල - ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි සහ බෝගහගොඩ - ඩබ්ලිව්. ඒ. නිමල්
රට සංවර්ධනය කරගෙන යනවිට විපක්ෂය කියනවා සංවර්ධනය කරන්නේ කොමිස් ගහන්නලු. මේ ආණ්ඩුව පොල්පොට්ගේ ආණ්ඩුවක්ලු. මේ අයට ටයර් සෑ යුගයේ හා බටලන්ද මැජික් එක මතක් වෙලා මෙසේ කියනවා ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල යක්කලමුල්ලේදී පැවැසීය.
ගාල්ල යක්කලමුල්ල මාගෙදර මහා විද්‍යාලයේ මහින්දොaදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමෙන් අනතුරුව මාගෙදර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය.
පොල්පොට් ගැනවත් මේ අයට අවබෝධයක් නැහැ
මහින්ද රාජපක්ෂ පොල්පොට් කෙනෙක් කියලා විපක්ෂ නායකතුමා මීට සති කීපයකට කලින් ප්‍රකාශයක් නිකුත් කරා.දැන් ඒක ඇත්ත වෙලා තියෙනවා.ගම්පහ කියන්නේ ශ්‍රී ලංකා එකේ බලකොටුවක්.ඉතින් එහෙම තමන්ට චන්දය දුන්න අයට මෙහෙමනම්
අනිත් පැති වලට කොහොම ගහයිද කියලා මට දැන් විශාල බියක් ඇතිවෙලා තියෙනවා

ප්රභාකරන්ට කෙළ වුනේත් ජල ප්‍රශනයක් හිංදා, පහුගිය ආණ්ඩුවල මෙවාගේ දෙවල්වුනාට, දැන් මෙහෙම වෙන්න බෑ ,දැන් රට ප්රජාතන්ත්රවාදීයිලු නේද?