මිනිමරු සහරාන්ට

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මිනිමරු සහරාන්ට

    මිනිමරු සහරාන්ට උදව් කරපු මහ මොලකරු මීගහතැන්නේ ශාන්ත හේම කුමාර පොලිස් අත්අඩංගුවට

    මීනිමරැ සහරාන්ට උදව් කරපු මහ මොලකරැ මීගහතැන්නේ ශාන්ත හේම කුමාර පොලිස් අත්අඩංගුවට

    අපෙු්ල් 21 පල්ලි සහ සංචාරක හෝටල් ඉලක්ක කර මාරාගෙන මැරෙන පුහාරයක් එල්ල කරමින් මිනිස් ජිවිත 257 කට වැඩි පිරිසකට මරැ කැදවපු සහරාන්ගේ අන්තවාදී කණ්ඩායමට ලැබුනු විදෙස් කළු සල්ලි සුදු සල්ලි බවට පත් කරමින් සහරාන්ට මෙවැනි පුහාරයක් දියත් කිරිමට අවශ්‍ය තැන් මිලදී ගැනීමට උදව් කරපු මහ මොලකරැ ලෙස හැදින්වෙන ශාන්ත හේම කුමාර නොහොත් කෙලී කන්ටක්ශන් අධිපති තස්ත විමර්ශන ඒකකය විසින් කරන ලද විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා ලදි.බෞද්ධයෙක් ලෙස සමාජයට පෙනී හිමින් අන්තවාදී සහරාන්ගේ කණ්ඩායමට සහය දැක්වු බව තස්ත විමර්ශන ඒකකය විසින් කරන ලද විමර්ශනයකින් තහවුරැ කර ගැනිමෙන් පසුව මුළු පුදේශයම වටලා මැයි 13 වන දින රාත්‍රියේදී අත්අඩංගුවට ගන්නා ලදි,දැනට බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බවට තොරතුරැ වාර්තාවේ
    (උපුටා ගැනිම:- සමන් නිශාන්ත )