මිනිමුතු මෝරා අයියා වෙත

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උන් ප්‍රොමොට් කරන්නේ නැ බන් ඩොලර් 10ක් 15ක් ඉල්ලලා.. නමුත් උන් කරන්නේ ඊට වඩා වෙනස් ට්‍රික් එකක්.. මේකේ සල්ලි ඉල්ලන්න බැනේ ජිටිට ගවර්න්මන්ට් එකක් ඇපේට තියල. නමුත් යුනිසෙෆ් වගේ උන් එක කරනවා. වර්ල්ඩ් බෑන්ක් එකත් එක්ක සෙට් වෙලා. සිරියන් ක්‍රයිසිස් එකට මුන් ආදාර ගත්තේ එහෙමයි යුරෝප වලින්.

    :P

    utter nonsense.

    what ever donations are utilized for the developments. UN is audited internally and externally and salaries are not paid through such crisis donations. you need to read more. :P
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    :P

    utter nonsense.

    what ever donations are utilized for the developments. UN is audited internally and externally and salaries are not paid through such crisis donations. you need to read more. :P

    උබට මම කියන එක තේරෙන්නේ නැ බන්. මම කියන්නේ උන් ආදාර ගන්නේ ආදාර හැටියට නෙමෙයි. උදාහරණයකට, යුරෝපෙට තොගෙට සිරියන් උන් එන්න ගත්තම, හංගේරියාව, නොර්වේ, පොලන්ඩ් වගේ රටවල් මිනිස්සු ගන්න බෑ කිව්වම යුරෝපියන් යුනියන් එක ඩිල් එකකට ආවා, ඩොනේෂන් හැටියට සල්ලි දෙන්නම්, මිනිස්සු එවන්න එපා කියලා. ඉතාලි උනුත් ඕක කරන්න ගියා නමුත් උන්ට මූද සෙට් වෙන නිසා සිරියන් උන් දිගටම මුදෙන් එනවා.ඒ නිසා උන්ට ඔප්ෂන් එකක් නැ. යුරෝපියන් ශේන්ගන් සෝන් එකේ රටවලට යුරෝපා සංගමයට බැදිලා නම් යටත් වෙන්න වෙනවා යුරෝපා සංගමේ තීරණයක් ගත්තොත් සරණාගතයන් ගන්න. නමුත් ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය වගේ රටවල් හැරුනහම බැල්ටික් කලාපයේ තියන රටවල් මිනිස්සු ගන්නවා වෙනුවට කලේ ලොකු ඩොනේෂන් එකක් දුන්නා මිනිස්සු ගන්න රටවලට. එකේ මිදියෙට හැටියට හිටියේ යුනිසෙෆ් එක. උබට දැන් තේරෙනවද මම කියන එක. උදාහරනෙකට මෙහෙම ගනින්කෝ. ඔන්න මාලදිවයින් යටවෙනවා මුදට. එකේ ඉන්න උන් ලංකාවට එනවා, ලංකා ආණ්ඩුව කියනවා ගන්න බැ කියලා. එතකොට යුනිසෙෆ් එක කරන්නේ, ඉන්දියාවට කියනවා ඩොනේෂන් එකක් දෙන්න ලංකාවට මාලදිවයින් මිනිස්සු වෙනුවෙන් කියල. ඒ වෙනුවට ඉන්දියාව කියන්නේ ලංකාවට දොනේෂන් එකක් දෙන්නම් හැබැයි මාලදිවයින් උන් ඉන්දියාවට එවන්න එපා කියලා. (මම උදාහරනෙකට ගත්තේ, සරණාගතයන් බාරගන්න ලංකාව බැදිලා න තුන්වෙනි ලෝකේ රටක් නිසා, කාරනාව සරලව කියන්නයි ලංකාව උදාහරනෙකට ගත්තේ )
     
    it is not happening in such a way.

    UN has two wings.

    UN political and UN humanitarian.

    UNICEF is humanitarian. UNICEF cannot do such deals.

    you have mess up something. may be reading from wrong source.

    you need to do more research if you want to know the funding and internal management of UN. it is very complicated.

    don't go behind the gossips.

    Happy reading.

    Have a nice day :D