මිනිසත්කම ( Loweth na)

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    බඩු මිල මෙතරම් ඉහල නොවු ඉතිහාසයේ එක් දිනයක පුංචි දරුවෙකු ආපනශාලවකට ගොඩ වී කුඩා මේසයක් ඉදිරියේ ඉදගත්තා. ඔහුට අවුරුදු 10ක් පමණ වන්නට ඇති. ආපනශාලාවේ සේවිකාවක් ඔහු ලගට ආවා. මේසය මතින් වතුර විදුරුවක් තැබුවා.

    කුඩා දරුවා :- පලතුරු දාපු අයිස්ක්‍රිම් එකක් කියද ?
    සේවිකාව :- ශත 50 යි

    මෙවිට කුඩා දරුවා තම සාක්කුවෙන් මාරු කාසි කිපයක් ගෙන ගනින්නට පටන් ගත්තා. නැවත...

    කුඩා දරුවා :- පලතුරු නැති අයිස්ක්‍රිම් එකක් කියද ?

    සේවිකාව :- ශත 35 යි

    මදක් තරහින් පිලිතුරු ලබා දුන් ඇය මේ වන විට පාරිභෝගිකයන් කිහිපදෙනෙකු මදක් බලා සිටි බැවින් මදක් නොසන්සුන්ව සිටියා...

    කුඩා දරුවා :- එහෙනම් මට පලතුරු නැති අයිස්ක්‍රිම් එකක් දෙන්න.

    ඉන්පසු මෙම දරුවා තමාට ලැබුණු අයිස්ක්‍රිම් බදුන හිමින් රස බලන්න පටන්ගත්තා. ඔහු එය අවසන් කර පිටව ගියාට පසු සේවිකාව නැවතත් මේසය ලගට පැමිණියේ මේසය පිරිසිදු කිරිමටයි. මේසය මත කුඩා පෙට්ටියක ශත 35ක බිලත් කාසි කිහිපයකුත් තිබුණා. සේවිකාව මුදල ගැන බැලිමේදි එහි ශත 35ට අමතරව ශත 15ක් දමා තිබුනේ සේවිකාවට කුඩා දිමනාවක් වශයෙනුයි.

    සිතන්න, එම ශත 15ත් වැයකොට පළතුරු අයිස් ක්‍රීමයක රස නොබලා එම දරුවා පෙන්වු මිනිසත්කම. අප අපේ ජීවිතයේ මිනිසත්කමින් අන් අය හා ගනුදෙනු කරන්නට පුරුදු වෙමු.
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    1.gif
    Good advice
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බඩු මිල මෙතරම් ඉහල නොවු ඉතිහාසයේ එක් දිනයක පුංචි දරුවෙකු ආපනශාලවකට ගොඩ වී කුඩා මේසයක් ඉදිරියේ ඉදගත්තා. ඔහුට අවුරුදු 10ක් පමණ වන්නට ඇති. ආපනශාලාවේ සේවිකාවක් ඔහු ලගට ආවා. මේසය මතින් වතුර විදුරුවක් තැබුවා.

    කුඩා දරුවා :- පලතුරු දාපු අයිස්ක්‍රිම් එකක් කියද ?
    සේවිකාව :- ශත 50 යි

    මෙවිට කුඩා දරුවා තම සාක්කුවෙන් මාරු කාසි කිපයක් ගෙන ගනින්නට පටන් ගත්තා. නැවත...

    කුඩා දරුවා :- පලතුරු නැති අයිස්ක්‍රිම් එකක් කියද ?

    සේවිකාව :- ශත 35 යි

    මදක් තරහින් පිලිතුරු ලබා දුන් ඇය මේ වන විට පාරිභෝගිකයන් කිහිපදෙනෙකු මදක් බලා සිටි බැවින් මදක් නොසන්සුන්ව සිටියා...

    කුඩා දරුවා :- එහෙනම් මට පලතුරු නැති අයිස්ක්‍රිම් එකක් දෙන්න.

    ඉන්පසු මෙම දරුවා තමාට ලැබුණු අයිස්ක්‍රිම් බදුන හිමින් රස බලන්න පටන්ගත්තා. ඔහු එය අවසන් කර පිටව ගියාට පසු සේවිකාව නැවතත් මේසය ලගට පැමිණියේ මේසය පිරිසිදු කිරිමටයි. මේසය මත කුඩා පෙට්ටියක ශත 35ක බිලත් කාසි කිහිපයකුත් තිබුණා. සේවිකාව මුදල ගැන බැලිමේදි එහි ශත 35ට අමතරව ශත 15ක් දමා තිබුනේ සේවිකාවට කුඩා දිමනාවක් වශයෙනුයි.

    සිතන්න, එම ශත 15ත් වැයකොට පළතුරු අයිස් ක්‍රීමයක රස නොබලා එම දරුවා පෙන්වු මිනිසත්කම. අප අපේ ජීවිතයේ මිනිසත්කමින් අන් අය හා ගනුදෙනු කරන්නට පුරුදු වෙමු.

    කතාව පොඩි උනත් ලොකු පාඩමක් කියල දෙනවා අපි ඔක්කොටම +5 :yes::yes: