මිනිසත් කම ලද ඔබ ????

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මිනිසත් කම ලද ඔබ ????

    බවුතිකවත් මානසිකවත් නිරන්තරයෙන් වෙනස්වෙන ස්වභාවයක, මේ මමයි මේ ඉන්නේ කියල ජීවිත කාලයක් හිතේ කතන්දරේක ජීවත්වෙලා ඒ කතන්දරේ අස්සෙම අසරණව මියයනවාද මිනිසත් කම ලද ඔබ?

    නිරන්තරයෙන් මියයන නිරන්තරයෙන් උපදින, එත් එක උපතක ඉදං එක මරණයක් දක්වා ජීවත්වෙන්න මහා වීරියක් යොදන නමුත් සැබෑවටම ජීවත් නොවන මිනිසා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Set this as your wallpaper. :cool:

    637089-Ricky-Gervais-Quote-Enjoy-life-Have-fun-Be-kind-Have-worth-Have.jpg
     
    Last edited:

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    you come to this world to achieve one thing and having fun going after money getting married and having kids is not one if them