මිනිස්සුන්ට පැය කිහිපයක් අදුරේ ඉන්න අමාර

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මිනිස්සුන්ට පැය කිහිපයක් අදුරේ ඉන්න අමාර

    මිනිස්සුන්ට පැය කිහිපයක් අදුරේ ඉන්න අමාරුයි.
    කල්ප ගනන් භයන්කාර අදුරක් පවතින නිරයන්, අපායන් වල නිරි සතුන්ගේ දුක කොහොම ඇතිද?
    ඉතින් පමා නොවී පින් රැස් කරගෙන සුගති ලොවක් තුලින් මේ සසරින් මිදිමට සිතා ගැනීමට මේ අදුර කමටහනක් වෙවා...
     
    • Like
    Reactions: Silly point

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මිනිස්සුන්ට පැය කිහිපයක් අදුරේ ඉන්න අමාරුයි.
    කල්ප ගනන් භයන්කාර අදුරක් පවතින නිරයන්, අපායන් වල නිරි සතුන්ගේ දුක කොහොම ඇතිද?
    ඉතින් පමා නොවී පින් රැස් කරගෙන සුගති ලොවක් තුලින් මේ සසරින් මිදිමට සිතා ගැනීමට මේ අදුර කමටහනක් වෙවා...

    ඇත්ත... කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් ______ . ඉතිරි ටික මතක නෑ ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,402
    32,113
    113
    CEB.png
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඇත්ත... කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් ______ . ඉතිරි ටික මතක නෑ ..
    :yes::yes:
    කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ
    හැඳින එ පව් දුරලන උපදේ සේ
    නුදුන මැනවි තුන්දොර අවකා සේ
    පව් කරන විට ඉතාම සතුටක්, මිහිරක් දැනෙන මුත් විපාක විඳිද්දී දැඩි දුකක් දැනෙයි. ඒ බව සිතා,, දැන සිත, කය, වචනය යන තුන් දොරින් පව් කිරීමට කිසිදු ඉඩක් නොදිය යුතුය.
     
    • Like
    Reactions: kasun_jayasiri
    Jul 3, 2012
    1,394
    116
    0
    කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ
    හැඳින එ පව් දුරලන උපදේ සේ
    නුදුන මැනවි තුන්දොර අවකා සේ
    පව් කරන විට ඉතාම සතුටක්, මිහිරක් දැනෙන මුත් විපාක විඳිද්දී දැඩි දුකක් දැනෙයි. ඒ බව සිතා,, දැන සිත, කය, වචනය යන තුන් දොරින් පව් කිරීමට කිසිදු ඉඩක් නොදිය යුතුය.

    :yes::yes::yes: