මිනිස්සුන්ට සල්ලි නැහැ කියන්නේ බොරැය

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ආයතනයක ලාභය කෝටියයි , සේවකයට හාරදාහයි, හරිද?


ඒවා නියාමනය කිරිම ආණ්ඩුවේ වගකීමක් නෙම්යිද ...? රටේ බඩු මිල වැඩි වෙන්නෙත් ධනවාදී දේශපාලන ප්‍රතිපත්තිය නිසාද ...
 

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ඔය කියන්නේ මේකට හේතුව ධනවාදී ප්‍රතිපත්ති කියලද ...සමාජවාදය ආවොත් හරි කියලද කියන්නේ...
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ow ow hansi

lankawe hamoma yan ne lambo welin :shocked::lol:

images


lankawe amathi kenek kiyala thiyenawa lagadi wena ratawalata lankawa naya denawa kiyala :shocked:

janathawa serama 5 pass nathi modayo newei :shocked:

IMF eken naya gan na anduwa wena ayata naya denawalu :lol:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    පාන් කාල කාල ඉතින් ඉන්න පුළුවන් .එතරම් අවුලක් නැ;)
     

    Death Hunter

    Member
    May 23, 2011
    65
    3
    0
    දැන් උඹම කියනවා හෙන කෝටි පතියෝ ගැන ,ඉතින් උන්ට සල්ලි තියෙනවානම් , ඒකට් උඹට කමකුත් නැත්නම් දුප්පත් එකාට එතනට එන්නත් බැරිනම් ආණ්ඩුව මක් කරන්නද? කෝටි පතියට එච්චර සල්ලි යන්නේ ඉතින් සල්ලි බෙදිලා යන්නේ නැති නිසා තමයි. සල්ලි බෙදිල යන්නනම් ඒ වගේ උන්ගෙන් සල්ලි පොඩි මිනිහට යන්න ක්‍රමයක් තියෙන්න ඕන. ඒකට තමයි දේශපාලන ප්‍රතිපත්තිය තීරකය වෙන්නේ,

    :dull::dull::dull:

    කාලකන්නි වෙ*ගෙ පුතෝ.මෙක අහගනින්.මේ රටෙ බහුතර ජනතාවට කොටි පතියො වෙන්න ඔනෙ කමක් නැහැ.එ ගොල්ලන්ට ඔනේ ගෙයක් දොරක් හදාගෙන බඩුමුට්ටු අරගෙන කාලා ඇදලා ලමයිට උගන්නගෙන ණය නොවි ජිවත් වෙන්න.මම කිව්වානෙද තොට චිනයෙත් කොටිපතියො ඉන්නවා කියලා.සාදාරන මුදල් හොයනවානම් එකට කාටවත් විරුද්ඩ වෙන්න බැහැ.උබ මහා මැටි හරකෙක්.මිනිස්සු දුප්පත් වෙලා මිරිකිලා ඉන්නෙ මහින්දගෙ ආන්ඩුවෙ අසාධාරන බදු ප්‍රතිපත්ති,ටෙන්ඩර් වංචා, යටි මඩි ගැහිල්ල,සහ රටෙ මුදල් නිකරුනෙ නාස්ති කරන හින්දා.උබට ඔක පෙන්න නැත්තෙ උබෙ ජාතකෙ වැරැද්ක් හින්දා.
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    oya oya colaba awata dekala ohoma kata karanne poddak colombo walin ahata awit balanna minisuu jiwat wena heti