මිනිස්සු අඩනවා තෙල් වැඩි උනා කියලා 🙁

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ආතල් එකෙ ඉදලා, විරුවෙක් ගෙනල්ලා දැන් අඩලා වැඩක් ද බන් 🧐 ගොඩක්ම බඩේ පාර වැදුනේ අනුරාධපුර පොලොන්නරුව බයි ජනතාවට.

    ඔච්චර ඇරලා තියෙද්දි සල්ගාදු ගිය උනුත් ඇති පොලිම් වල.


     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,223
    113
    ගම මහනුවරයි
    michael jackson smile GIF
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය ඇඬුවට රට ජාතිය කියලා දෙකක් පපුවට ගහගෙන පොලවට වැන්ද ගමන් උදේ පාන්දර යන්නෙ ජන්ද පොළට හිනා වෙවී.
    minisunge asaranamaiin proyajana aran wadi kal inna baha ban katawat. paw me duppat aya. pata paksha adalama naha
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    minisunge asaranamaiin proyajana aran wadi kal inna baha ban katawat. paw me duppat aya. pata paksha adalama naha
    පව් තමයි බං. ඒත් මිනිස්සුන්ගෙ මෝඩකම්වල සීමාවක් නෑ. එහෙම බලපුවාම මේවා බලෙන් අරන් තියාගත්ත ඒවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,004
    113
    Oya serama atha harala dala api govithenak Bathak karagena kos gediyak thamban kala Wawen gagen naala karaththen gaman biman gihin matiyen gewal hadagena jeewath wemu ban. Kochchara athalda balapan e jeevithe.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පවු ඉතින්..



    ගෝටාගෙ රැලියක් ආය තිබ්බා නම් මුන් යනවා බන්

    ඔය ඇඬුවට රට ජාතිය කියලා දෙකක් පපුවට ගහගෙන පොලවට වැන්ද ගමන් උදේ පාන්දර යන්නෙ ජන්ද පොළට හිනා වෙවී.


    ඕක නම් සිරා සිද්දිය
    ආණ්ඩුවට හෙන ගහපං

    ගොඩක් කිරිබත් බයියෝන්ට තමා බඩේ පාර වැදිලා තියෙන්නෙ බන්. ඉල්ලන් කාපුවා නේ. හෙන ඉල්ලලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: Cypress

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    600ට 2500ක ගහන්න ඕනි ඇයි බං? 4 ගුනයක්‌ වැඩි උනේ නැහැ නෙ.‌ වාහනේ සර්විස් කරා නම් හරි