මිනිස්සු අඬවන ෆිල්ම්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං ඇඩෙන film බලන්නේ නෑ
    රෑට හීනෙන් බය වෙන Paranormal Horror movies නැත්නම් Psycho තමයි මං බලන්නේ

    2019 release වුණ "The Fall of Sri Lanka" එකටනම් තාම ඇඩෙනවා
     
    • Haha
    Reactions: Dr.Amdan

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි


    මේ ෆිල්ම් එක මන් තාම ඒක සැරේ බැලුවේ. නීල් ගේ දුව ගේ සීන් එකක් මන් දාන්නේ බලන කොට. මට ඒ සීන් එක හින්දා හෙන අවුල්. මගේ දුව ත් ඒ වයසේ වගේ ෆිල්ම් එක එන කොට.
    මට හිතා ගන්න බෑ ඌ කොහොම ඒ දුක දරගත්ත ද කියලා
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    MV5BOWRiZDIxZjktMTA1NC00MDQ2LWEzMjUtMTliZmY3NjQ3ODJiXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_.jpg
    A_Walk_to_Remember_Poster.jpg
    MV5BYmJmM2Q4NmMtYThmNC00ZjRlLWEyZmItZTIwOTBlZDQ3NTQ1XkEyXkFqcGdeQXVyMTQxNzMzNDI@._V1_.jpg
    images (1).jpeg
    Dear_John_film_poster.jpg
    MV5BMTk3OTM5Njg5M15BMl5BanBnXkFtZTYwMzA0ODI3._V1_.jpg
    MV5BMTQ2NjE4NDE2NV5BMl5BanBnXkFtZTgwOTcwNDE5NzE@._V1_.jpg
     
    • Like
    Reactions: NRTG

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මම වැඩියෙන්ම ඇඬුවේ Hachi A dogs tale බලලා.
    ඇඬුවේ නැතත් දවස් ගානක් තිබුන පට්ටම අවුලක් තිබුනා never let me go බැලුවට පස්සේ.
    Seven pounds,A streecat named bob(pusa marunai kiyala danagaththama) ඒවත් දුක හිතෙනවා බං :(
     
    • Like
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Seven pounds,A streecat named bob(pusa marunai kiyala danagaththama) ඒවත් දුක හිතෙනවා බං :(
    එදා ඉඳන් ආයෙ සත්තු ඉන්න ෆිල්ම්ස් බලන් නෑ බන්