මිනිස්සු ඇත්තටම හඳට ගියාද බන්?

KarolisAppu

Well-known member
  • Nov 25, 2025
    532
    512
    93
    මිනිසා හදට ගියාලු
    මිනිසා පුදුම උනාලු
    බිම බැලුවාලු - උඩ බැලුවා ලු
    මිනිසා හදට ගියාලු 🌜

    keri Edward. mu bila hitapu welawaka liyapu song ekak wage
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    AS14-67-9385.jpg


    ගියා බන් මමත් බොරු කියල තමයි හිතුවේ හැබැයි ඔය සීන් එක දන්න නිසාම උන් හදේ රිෆ්ලෙක්ටර් දෙකක් තියල ඇවිල්ල තියෙන්නෙ. ඔකට හරියටම ලේසර් එකක් ගහල බීම් එක පෘතුවියට ගන්න පුලුවන්.
    ඕක යන ගමන් අත ඇරියා වෙන්න බැරිද 🙄
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,551
    8,115
    113
    එතකොට low gravity නිසා bump වෙනවනේ බන්

    අනික බස් එකක් කියල හිතුවද ජනේලයක් ඇරලා ඇත අරින්න :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    rover, vechicle ekak goda bapu widiyata oka witharak goda banna puluwane.



     
    • Love
    Reactions: wissnshaftler