Questions මිනිස්සු ඉවරයි

මොකද හිතන්නෙ?

  • පලයන්

  • හිටපන්

  • තව ටිකක් බලමු

  • අනේ මන්දා

Results are only viewable after voting.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මේ යන විධියට ලකේ පංකාවෙන් චුත වෙන එකද හොඳ මෙහෙම ඉන්න එකද හොඳ?
     
    • Like
    Reactions: kinkon

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    හිටපන්​

    EPF ප්‍රශ්නයකට උත්තර නැතිව පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවයි​

    2021 , 2022 වර්ෂවලට අදාළ සේවක අර්ථ සාධක අරමුදලේ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා.

    ඒ, වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්න වාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යොමු කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා තවත් සති දෙකක කාලයක් කල් ඉල්ලා සිටීම හේතුවෙන්.

    ☝️ :-D ඉන්න එවුන්ට හොඳට සලකනවලු
    ------ Post added on Oct 6, 2023 at 9:19 PM
     
    • Sad
    • Haha
    Reactions: Sen-lu and SpinXO

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    හිටපන්​

    EPF ප්‍රශ්නයකට උත්තර නැතිව පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවයි​

    2021 , 2022 වර්ෂවලට අදාළ සේවක අර්ථ සාධක අරමුදලේ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා.

    ඒ, වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්න වාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යොමු කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා තවත් සති දෙකක කාලයක් කල් ඉල්ලා සිටීම හේතුවෙන්.

    ☝️ :-D ඉන්න එවුන්ට හොඳට සලකනවලු
    ------ Post added on Oct 6, 2023 at 9:19 PM
    ඕවට උත්තර දෙන්න දන්න එවුන් 20ක්වත් නෑ පාර්ලිමේන්තුවෙ,
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    ලංකාවට මේ තත්වෙන් ගොඩ එන්න තව අවුරුදු 15ක් විතර යනවා.

    ජාතිවාදයෙන් අන්ද වෙලා උබලා නන්දසේනව පත්කරගන්නකොටම කිව්වා...
     
    • Like
    Reactions: SpinXO

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    යන්න ඕන වුණත් මෙහේ තියෙන දේවල් ඔක්කොම එහේ ගිහිං මුල ඉඳන් හදාගන්නත් අවුරුදු 10-15 වත් යයි නේ
     
    • Like
    Reactions: SpinXO

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    1696608641619.png

    If you feel uncomfortable and need a change, it's good to migrate, but I'd rather stay here.
     
    • Like
    Reactions: SpinXO and kinkon

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    යන්න කැමති උන් පලයල්ලා ඉන්න කැමති උන් ඉදපල්ලා. හැබැයි මෙන්න මේක ඔලුවේ තියාගනිල්ලා ගිහිල්ලා එපා උනොත් ඕනම වේලාවක ආයෙත් උබලට එන්න පුළුවන් හැබැයි ඉදලා එපා උනොත් උබලට කොච්චර ඕන උනත් යන්න බැරිවෙන්න පුළුවන්. මම රටින් එළියට ගියේ මීට අවුරුදු වීසිගානකට කලින් එදා මම එහෙම නොගිහින් හිටියා නම් සමහර විට අද මගේ දරුවෝ රටින් එළියට යන්න දඟලනවා ඇති.අද උබලා නොගිහින් හිටියොත් අනාගතේ උබලගේ දරුවෝ හරි යන්න ට්‍රයි කරයි.