ඇයි බන් කනත්තක් ඕන අපිට..අක්කර ගානක් පැතිරුන කොලඹ වසාගන ඉන්න කනතු කොච්චර තියනවද?
හරියට මුඩු ඉඩම් වගේ.....මේවයේ මුල්‍ය අගය වෙලදපල වටිනාවකම් කොච්චරක්ද?
සමහරුන්ට පුලුවන් මල මිනී වල දාලා .ඒ කොටු කරපු වර්ග අඩි වලට මාසික ගාස්තුවක් ගෙවන්න.එහෙම ගෙවන අයත් ඉන්නවා....
ලංකාවේ ශ්‍රේෂ්ඨ මිනිස්සු මිහිදන් වෙච්ච තැන් තාමත් බලන්න යන මිනිස්සු ඉන්නවද ... ඇත්තටම අපි තාමත් නොදියුනු ජාතියක් කියන්නේ මේ නිසා වෙන්න ඇති...(එයාලට අපහාසයට නෙමේ...එයාලාට කරන නියම ගරුත්වය මෙහෙම කනතු මේන් ටේන් කරන එකද? )
කනත්තක් ඕනිම නම් අපිට බැරිද ග්‍රාමීය ප්‍රදේශවලට ඒවා ඇති කරන්න..සමහර ඒවා නම් ලස්සන නම් දාලා මේන්ටේන් කරනවා..නිසල අරන ..නිසල වනගිර වගේ ඒවා

Last edited: