කැරි නාකි මයිනා තව ටික දවසකින් ආයෙත් අහයි දැන් සැපද කියලා අර්බුධයේ අගක් මුලක් හොයා ගන්න බැරි මෝඩ බයියෝ කියයි අප්පච්චි හිටිය දවස් වල නම් අපි පෝලිමේ ඉදලා හරි බඩු ගත්තනේ, මිනිස්සු හොරා කෑවේ නැහැනේ කියයි එහෙම නොවෙන්න මොකද කරන්න ඕනෙ බං...