මිනිස්සු කන්න දියව් කියලා පාරේ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කැරි නාකි මයිනා තව ටික දවසකින් ආයෙත් අහයි දැන් සැපද කියලා
    අර්බුධයේ අගක් මුලක් හොයා ගන්න බැරි මෝඩ බයියෝ කියයි අප්පච්චි හිටිය දවස් වල නම් අපි පෝලිමේ ඉදලා හරි බඩු ගත්තනේ, මිනිස්සු හොරා කෑවේ නැහැනේ කියයි

    එහෙම නොවෙන්න මොකද කරන්න ඕනෙ බං...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කට්ටියකට ගෝල්ෆේස් යන්න කියන්න . Anith aya දියතට යන්න කියන්න . කෑම ඕන තරම් . දැන් එළකිරියේ අයත් කෑම අරගෙන එනවා..